ටෝෆු ඩෙවල්|Devilled Tofu|Vegetarian Chicken|Soya Bean Curd|Devilled Soya...



ටෝෆු ඩෙවල්|Devilled Tofu|Vegetarian Chicken|Soya Bean Curd|Devilled Soya Bean|Tofu Recipe Sinhala ටෝෆු ඩෙවල් එකක් රසවත්ව හදාගන්න අයුරු මෙහි දැක්වේ. මස් මාළු නොකන කෙනෙක් වෙනුවෙන් මස් මාළු වගේම රසට කන්න පුළුවන් ගුණවත් ආහාරයකි මෙය. Here's how to make a delicious tofu devil. For someone who doesn't eat meat and fish, this is a good food that can taste like meat and fish. Video link    • ටෝෆු ඩෙවල්|Devilled Tofu|Vegetarian C...   අවශ්‍ය ද්‍රව්‍ය : කෑලි 20 පමණ X ටෝෆු 200 පැකට් 1 X තලාගත් ඉගුරු සුදුළුණු පේස්ට් X කුරුදු පොතු කැබැල්ලක් X රම්පෙ කැබැල්ලක් X පොල්තෙල් මේස හැඳි 3ක් X සහ වෙනම බැදගැනීමට තෙල් X කරපිංචා X අමු ම්රිස් කරල් කිහිපයක් X කොටු කපාගත් බී ළුණු ගෙඩි 2 X කොටු කපා ගත් මාළු මිරිස් කරල් 2 X කොටු කපාගත් තක්කාලි ගෙඩි 1 X ලුණු රස පදමට X මිරිස් කුඩු තේ හැඳි 1 X කහ කුඩු තේ හැඳි 1/4 X ගම්මිරිස් තේ හැඳි 1 X සීනි තේ හැඳි 1 X කෑලි මිරිස් මේස හැඳි 1 X මාමයිට් තේ හැඳි 1 ( අත්‍යවශ්‍ය නොවේ ) X තක්කාලි සෝස් මේස හැඳි 2 (නැත්නම් සීනි අවශ්‍ය පදමට දමා ගන්න) X සෝයා සෝස් තේ හැඳි 1 (අත්‍යවශ්‍ය නැත) කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා. ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://bit.ly/2BCJhQ0 • කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම ව... FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty https://bit.ly/2BCJhQ0 Video link • කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම ... * CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි * ICING RECIPES| අයිසින් රෙසපි * CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර * TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු * ICING FLOWERS|අයිසින් මල් * RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි * SHORT EATS|ෂෝර්ට්ටීට්ස් * ROTTI RECIPES|රොටි වර්ග * CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ බැදුම් * EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර * SNACKS|ස්නැක්ස් * WADE RECIPES|වඩේ වර්ග * LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර * RICE RECIPES| බත් වර්ග * SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර * RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර * SWEETS RECIPES| පැණිරස කෑම * DESSERT RECIPES| අතුරුපස * RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග * ICE CREAM RECIPES| අයිස්ක්රීම් * DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග

Comments

Popular posts from this blog

රසවත් සහ වර්ණවත් කොකිස්|Sri Lankan Kokis Recipe|Kokis Recipe Sinhla|Fine...

Karawala Baduma |Dried Fish Curry| Karawala Recipe| Demon Chilli|කරවල |K...

කටට රසට අල කොකිස්|Potato Kokis|Sri Lankan Kokis|New Year Recipes|Ala Kok...