රසවත් මැකරෝනි පැස්ටා|Macaroni Recipe Sinhala|Pasta Recipe|Easy Recipe Si...
රසවත් මැකරෝනි|පැස්ටා|Macaroni Recipe Sinhala|Pasta Recipe|Easy Recipe Sinhala|Fine & Tasty
ඉතා රසවත් පැස්ටා, මැකරෝනි ලෙස නම් කරන නුඩ්ල්ස් කාණ්ඩයට අයිති මේ ආහාරය අපේ සෞඛ්‍ය සඳහා හිතකර ලෙස සඳහන් වෙනවා. ඉතින් රසවත්ව මේ ආහාරය හදන අයුරු වගේම වැඩි කරුණු ටිකක් මෙම වීඩියෝවේ සඳහන් වෙනවා.
Video link
https://youtu.be/aJWRWO-UAyo
Very tasty pasta, this food belonging to the category of noodles called macaroni is said to be good for our health. So, how to make this delicious food and some more facts are mentioned in this video.
අවශ්‍ය ද්‍රව්‍ය :
X පැස්ටා 250
X තෙල් මේස හැඳි 1ක් හෝ 2ක්
X තලාගත් ඉඟුරු සුදුලුනු ටිකක්
X සේර කැබැල්ලක් ඇත්නම්
X මිරිස් කරලක්
X කරපිංචා
X රම්පෙ කැබැල්ලක්
X කපාගත් ලොකු ලුණු ගෙඩි 1
X බිත්තර 1ක් හෝ 2ක් කැමති ලෙස
X චිලි පේස්ට් මේස හැඳි 2 ක් හෝ රස පදමට අවශ්‍ය ලෙස
චිලි පේස්ට් නැත්නම් කෑලි මිරිස් මේස හැඳි 2කට සීනි තේ හැඳි
2ක් පමණ එකතු කරන්න.
X ලුණු රස පදමට
X කපාගත් ගෝවා ටිකක්
X කපාගත් කැරට්
X කපාගත් ලුනුකොල අවශ්‍ය ලෙස යොදාගන්න
කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.
ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...
හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link
https://bit.ly/2BCJhQ0
https://youtu.be/QxnTZlFGJjQ
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
තවත් බොහෝ රෙසපි මෙහි ඇත...
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
https://bit.ly/2BCJhQ0
Video link
https://youtu.be/QxnTZlFGJjQ
* CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
* ICING RECIPES| අයිසින් රෙසපි
* CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර
* TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට
ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
* ICING FLOWERS|අයිසින් මල්
* RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි
* SHORT EATS|ෂෝර්ට්ටීට්ස්
* ROTTI RECIPES|රොටි වර්ග
* CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ
බැදුම්
* EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර
* SNACKS|ස්නැක්ස්
* WADE RECIPES|වඩේ වර්ග
* LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර
* RICE RECIPES| බත් වර්ග
* SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර
* RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර
* SWEETS RECIPES| පැණිරස කෑම
* DESSERT RECIPES| අතුරුපස
* RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
* ICE CREAM RECIPES| අයිස්ක්රීම්
* DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග
Comments
Post a Comment