බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Bu...









බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe|


ඉතා රසවත්ව නිවැරදිව බටර් කේක් එකක් සදා ගන්නා අයුරු මෙයින් දැක්වෙයි. කේක් එකක් නිවැරදිව සදා ගැනීමේදී ඇති වන ගැටළු වලට විසඳුම් මෙහි වේ.
1. කේක් එකක් නිවැරදිව සකස් කරගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
2. නිවැරදිව සාදා ගන්න පියවර
3. නිවැරදිව බේක් කරගන්නා අයුරු
4. බේක් වී ඇත්දැයි බලන අයුරු
5. කේක් තැටියක් සකස් කරගන්නා අයුරු
6. අවන් එකක් නිවැරදිව සකස් කරගන්නා අයුරු
7. කේක් එක අමු වීමට හේතු
- කේක් එකේ අඩුවෙන් බේක් වී මැද අමු වීම
- කේක් එක බේක් වීමේ කාලය අඩු වීම
- කේක් එක බේක් වෙන අතරවාරයේ අවන් එකේ දොර නිතර
විවෘත කිරීම
- කේක් එක බේක් වන විට දොර විවෘත කළ හැක්කේ විනාඩි 20
පසු වේ.
- අමුද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණ නොගැනීම
8. කේක් එකක් වැඩි වශයෙන් වියලී පිපිරී යාමට හේතු
- අමුද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණ නොගැනීම
- බේකින් පව්ඩර් වැඩි පුර දැමීම
- ඉතා ඉහළ උෂ්ණත්වයකින් බේක් කිරීම
9. කේක් එක නියමිත උසකින් යුක්ත නොවීමට හේතු
- අදාළ අමුද්‍රව්‍ය ප්‍රමාණ වෙනස් වීම
- බේකින් පව්ඩර් ප්‍රමාණය මදි වීම
- යොදා ගත් මිශ්‍රණ වලින් ලබාගන්නා කේක් ප්‍රමාණයට වඩා
අදාළ තැටිය විශාල වීම

Comments

Popular posts from this blog

ටෝෆු ඩෙවල්|Devilled Tofu|Vegetarian Chicken|Soya Bean Curd|Devilled Soya...

අඩු මුදලකින් රසවත් පැටිස්| Patties Recipe Sinhala|Patis Recipe|Easy Pati...

බීටර් නැති චොක්ලට් ලාවා කේක් ආදරණියන්ට තිළිණ කරන්න|Lava Cake Sinhala|Cho...