පහසුම ෆොන්ඩන්ට් අයිසින් |Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fondant Recipe|Cake Icing Recipe https://youtu.be/kYF99V6vZ3g මෙම වීඩියෝව තුළින් ඔබට පහසුම ෆොන්ඩන්ට් අයිසින් රෙසපිය ඉගෙන ගත හැකිය. ඉතා අලංකාර කේක් නිර්මාණ සඳහා ඉතා මහඟු අත්වැලක් ලබා දීම අපගේ අරමුණයි. ඒ වගේම දන්නා සියළු කරුණු නොසඟවා ඔබ වෙත ගෙන එමින් නිවැරදි ක්‍රම කියා දී ඔබට අත්වැලක් වන ලෙස මෙම වීඩියෝව ද සකස් කර ඇත. ෆොන්ඩන්ට් කලාව පිළිබඳ අනිසි බියක් ඇති කර නොගෙන අත්හදා බලන්න මෙම රෙසපිය. ඒ වගේම අවශ්‍ය කරුණු ගැටළු ඇති තැන් පිළිබඳ නිවැරදිව කරුණු ඉදිරිපත් කර ඇත. You can see how to make Fondant Icing. You can see how to make it and what is the correct method for this. Enable Ginger Cannot connect to Ginger Check your internet connection or reload the browser Disable in this text field Edit Edit in Ginger Edit in Ginger ×
Comments
Post a Comment