Egg Curry| Egg Recipe| Egg Recipe In Sinhala| Egg Recipes by fine & Tast...







Egg Curry| Egg Recipe| Egg Recipe In Sinhala| Egg Recipes| බිත්තර| බිත්තර කරිය|බිත්තර කිරට|Biththara|Fine & Tasty|


පුංචි අයට කටට රසට කිරි බිත්තර වීඩියෝවෙන් ඔබ සැමට ඉක්මනින් ඉතා රසවත් බිත්තර කිරි හොද්දක් හදන අයුරු පැහැදිලිව දක්වා තිබේ. ලොකු කුඩා කාටත් ඉතා රසැති ගුණැති අයුරින් සකස් කරන අයුරු මෙහි දක්වා ඇත. එක්වන්න අප සමඟ ....

පළමුවෙන් කුස්සියේ වැඩට යන අපේ දරුවන්ටත් මෙය නැරඹීමෙන් නිසි අයුරින් කිරිහොදි බිත්තර කරිය සාදා ගන්න පුළුවන්....

Join with us............

Our children who go to the kitchen for the first time can see how to make a milky egg curry.

Comments

Popular posts from this blog

අඩු මුදලකින් රසවත් පැටිස්| Patties Recipe Sinhala|Patis Recipe|Easy Pati...

ටෝෆු ඩෙවල්|Devilled Tofu|Vegetarian Chicken|Soya Bean Curd|Devilled Soya...

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...