පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...









පහසුම ෆොන්ඩන්ට් අයිසින් |Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fondant Recipe|Cake Icing Recipe


මෙම වීඩියෝව තුළින් ඔබට පහසුම ෆොන්ඩන්ට් අයිසින් රෙසපිය ඉගෙන ගත හැකිය. ඉතා අලංකාර කේක් නිර්මාණ සඳහා ඉතා මහඟු අත්වැලක් ලබා දීම අපගේ අරමුණයි. ඒ වගේම දන්නා සියළු කරුණු නොසඟවා ඔබ වෙත ගෙන එමින් නිවැරදි ක්‍රම කියා දී ඔබට අත්වැලක් වන ලෙස මෙම වීඩියෝව ද සකස් කර ඇත. ෆොන්ඩන්ට් කලාව පිළිබඳ අනිසි බියක් ඇති කර නොගෙන අත්හදා බලන්න මෙම රෙසපිය. ඒ වගේම අවශ්‍ය කරුණු ගැටළු ඇති තැන් පිළිබඳ නිවැරදිව කරුණු ඉදිරිපත් කර ඇත.

You can see how to make Fondant Icing. You can see how to make it and what is the correct method for this.


Comments

Popular posts from this blog

ටෝෆු ඩෙවල්|Devilled Tofu|Vegetarian Chicken|Soya Bean Curd|Devilled Soya...

අඩු මුදලකින් රසවත් පැටිස්| Patties Recipe Sinhala|Patis Recipe|Easy Pati...

බීටර් නැති චොක්ලට් ලාවා කේක් ආදරණියන්ට තිළිණ කරන්න|Lava Cake Sinhala|Cho...