කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |Cup Cake Recipe |Maffin Recipe ...
කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |Cup Cake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe|
ගෙදරදීම ඉතා පහසුවෙන් රසවත් අලංකාර කප් කේක් හදා ගන්න ඔයාලට පුළුවන්. මෙම වීඩියෝව නැරඹීමෙන් පසු ඕනෑම උත්සවයක් සඳහා ඉතා අලංකාරවත් කප් කේක් තනිවම සකස් කරගන්න ඔබට පුළුවන්. පෙර වීඩියෝවක් ඉදිරිපත් කරලා තියෙනවා බටර් අයිසින් සකස් කරගන්නා නිවැරදි ක්‍රමය. එලෙස අයිසින් එකක් සකස් කරගෙන ලස්සන නිර්මාණයක් කරගන්න. fine & Tasty FB page එකට වගේම Group එකට එකතු වෙලා ඔයාලගේ නිර්මාණ ඉදිරිපත් කරන්න.
You can easily make delicious cupcakes at home. After watching this video, you can make a beautiful cupcake for any occasion. Previous video has shown how to make buttercream icing. Make an icing and make a beautiful design. Fine & Tasty on the FB page as well as the group to showcase your creations.
Comments
Post a Comment