ෆොන්ඩන්ට් එලීමට පෙර කේක් එකක් සකස් කර ගැනීම|Cover Cake From Butter Icing|Butter Icing Frosting|



https://youtu.be/zbGQZNnIjaM


ෆොන්ඩන්ට් එලීමට පෙර කේක් එකක් සකස් කර ගන්නා අයුරු මෙම වීඩියෝවෙන් පෙන්වා දෙයි. බටර් අයිසින් , චොක්ලට් අයිසින් හෝ තමන් කැමති ලෙස කුමන හෝ අයිසින් එකක් යොදාගෙන කේක් එකක් ආවරණය කරගන්න අයුරු මෙහි වේ. කොටු හැඩති සහ රවුම් හැඩති කේක් දෙකම අන්තර්ගත වේ. ඒ වගේම කේක් එකක් සැන්ඩ්විච් කරගන්නා අයුරු, කේක් ලේයර්ස් සකස් කරගන්නා අයුරුද මෙහි වේ.


This video shows you how to prepare a cake before laying the fondant. Here's how to cover a cake with butter icing, chocolate icing or whatever icing you like. Contains both square and round cakes. Here's how to make a cake sandwich, how to make cake layers.

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...