චිකන් පිරවුම| Filling Recipe|Filling Recipe Sinhala| Short Eat Filling Recipe| Samosa Filling Recipe
ඉතා පහසුවෙන් නිවසේදී ම සකස් කරගත හැකි බොහෝ කෙටි ආහාර සඳහා අත්‍යවශ්‍ය දෙයකි එම ආහාරයේ මැද මිශ්‍රණය සකස් කර ගැනීම. එම මිශ්‍රණය රසවත් වන තරමට අපේ කෙටි ආහාරය රසවත් වේ. එවැනි රසවත් මැද පිරවුමක් සකස් කරගන්නා අයුරු මෙයින් දැක්වේ.
You can see how to make easy tasty filling to the lot of short eats.
Comments
Post a Comment