කේක් කලාවට මෙන්ම බේකරි කලාවට වැදගත් වන පිටි වර්ග|About Flour|Cake Flour Sinhala|Flour For Cakes
කේක් කලාවට මෙන්ම බේකරි කලාවට වැදගත් වන පිටි වර්ග පිළිබඳ මෙම වීඩියෝව ඉදිරිපත් කර ඇත. කේක් පිටි, පාන් පිටි, ස්වයං පිපුම් කාරක පිටි, ඕට්ස් පිටි ඇතුළු පිටි වර්ග කිහිපයක් ගැනම මෙම වීඩියෝව තුළ කරුණු ඉදිරිපත් කර ඇත .
This video is about flours that are important for cake art as well as bakery art. This video covers some types of flour including cake flour, bread flour, self-baking flour, oatmeal.
Comments
Post a Comment