කේක් පොප්සිකල්ස්|Cakesicles|Cake Popsicles|Cake Pops Recipe Sinhala|Cake Pops Recipe|Cake Recipe
කේක් පොප්සිකල්ස් සකස් කරගන්නා නිවැරදි ක්‍රමය මෙහි දක්වා තිබේ. ක්‍රම 3 ක් සහිතව මෙය ඉදිරිපත් වේ. මෝල්ඩ් එකක් සහිතව ක්‍රම 2ක් හා මෝල්ඩ් එකක් රහිතව සකස් කරගන්නා අයුරු දැක්වෙයි.මෙහිදී අවශ්‍ය රෙසපි කලින් වීඩියෝ වල ඉදිරිපත් කර ඇත. කේක් හා අයිසින් රෙසපි නිවැරදිව එමඟින් ඉගෙනගත හැකිය. ඒ වගේම මෙම වීඩියෝවේ ද රෙසපි නව වර්ග කිහිපයක් සඳහන් කරනු ඇත. අවශ්‍ය මුලික කරුණු නිතර නිතර වීඩියෝවේ කියවේ. එම නිසා ඉතා හොදින් මෙය නරඹා ඔබත් අලංකාර කේක් නිර්මාණ බිහිකරන්න.
Here's how to put one together for use with your cake. This is available in 3 modes. Here are two ways to make a mold with and without a mold. The required recipes have been presented in previous videos. Cake and icing recipes can be learned from it correctly. Also in this video will mention several new types of recipes. The basics are often read in the video. So watch this very carefully and create beautiful cake designs yourself.
Comments
Post a Comment