බටර්,මාගරින්,ෆැට් ස්ප්‍රෙඩ් සහ වෙජිටබල් ශෝර්ට්නින්|About Butter & Shortening|Cake For Beginners
https://youtu.be/5AubUQ0tmzg
කේක් කලාවට අවශ්‍ය බටර්, මාගරින් , ෆැට් ස්ප්‍රෙඩ් සහ වෙජිටබල් ශෝර්ට්නින් පිළිබඳව කරුණු කිහිපයක් මෙම වීඩියෝව තුළින් ඔබට දැන ගත හැකිය.
In this video, you can learn about butter, margarine, fat spread and vegetable shortening for cake art.
ටෝෆු ඩෙවල්|Devilled Tofu|Vegetarian Chicken|Soya Bean Curd|Devilled Soya...
ටෝෆු ඩෙවල්|Devilled Tofu|Vegetarian Chicken|Soya Bean Curd|Devilled Soya Bean|Tofu Recipe Sinhala ටෝෆු ඩෙවල් එකක් රසවත්ව හදාගන්න අයුරු මෙහි දැක්වේ. මස් මාළු නොකන කෙනෙක් වෙනුවෙන් මස් මාළු වගේම රසට කන්න පුළුවන් ගුණවත් ආහාරයකි මෙය. Here's how to make a delicious tofu devil. For someone who doesn't eat meat and fish, this is a good food that can taste like meat and fish. Video link • ටෝෆු ඩෙවල්|Devilled Tofu|Vegetarian C... අවශ්‍ය ද්‍රව්‍ය : කෑලි 20 පමණ X ටෝෆු 200 පැකට් 1 X තලාගත් ඉගුරු සුදුළුණු පේස්ට් X කුරුදු පොතු කැබැල්ලක් X රම්පෙ කැබැල්ලක් X පොල්තෙල් මේස හැඳි 3ක් X සහ වෙනම බැදගැනීමට තෙල් X කරපිංචා X අමු ම්රිස් කරල් කිහිපයක් X කොටු කපාගත් බී ළුණු ගෙඩි 2 X කොටු කපා ගත් මාළු මිරිස් කරල් 2 X කොටු කපාගත් තක්කාලි ගෙඩි 1 X ලුණු රස පදමට X මිරිස් කුඩු තේ හැඳි 1 X කහ කුඩු තේ හැඳි 1/4 X ගම්මිරිස් තේ හැඳි 1 X සීනි තේ හැඳි 1 X කෑලි මිරිස් මේස හැඳි 1 X මාමයිට් තේ හැඳි 1 ( අත්‍යවශ්‍ය නොවේ ) X තක්කාලි සෝස් මේස හැඳි 2 (නැත්නම් සීනි අවශ්‍ය...
Comments
Post a Comment