කේක් තැටි වර්ග|About Cake Trays In Sinhala|How To prepare Cake Tray|Dust...



කේක් තැටි වර්ග|About Cake Trays In Sinhala|How To prepare Cake Tray|Dusting|Lining|Greasing|Cake Pan https://youtu.be/qxIzW6R1nCw කේක් කලාවට වැදගත් වූ තවත් එක් දෙයක් ලෙස කේක් තැටි පිළිබඳව දැනුවත් වීම අවශ්‍ය වේ. එම නිසා ඒ පිළිබඳ කරුණු ඇතුළත් වූ වීඩියෝවක් ලෙස මෙය දැක්විය හැකිය. මෙහි අනෙක් වීඩියෝ පාඩම්මාලා 2 කොටස ලෙස කේක් තැටි ප්‍රමාණ පිළිබඳ කරුණු සහිතව ඉදිරිපත් වේ. මෙම වීඩියෝවෙන් කේක් තැටියක් සුදානම් කරගන්නා පියවර සහ කේක් තැටි වර්ග පිළිබඳව කරුණු දැක්වෙයි. අනෙක් වීඩියෝ වේ කේක් තැටි වල ප්‍රමාණ සොයා ගන්නා අයුරු ඉදිරිපත් ලබයි. Another important aspect of cake art is the need to be aware of cake trays. Therefore, this can be described as a video that contains facts about it. The other video tutorials are presented in Part 2 with information on cake tray sizes. This video explains the steps to prepare a cake tray and the types of cake trays. Other videos show how to find the size of a cake tray. සියලු ම රෙසපි එකම තැනින් : https://bit.ly/2BCJhQ0 FB Page : https://www.facebook.com/Fine-Tasty-5... Fb Group : https://www.facebook.com/groups/63211...

Comments

Popular posts from this blog

අඩු මුදලකින් රසවත් පැටිස්| Patties Recipe Sinhala|Patis Recipe|Easy Pati...

ටෝෆු ඩෙවල්|Devilled Tofu|Vegetarian Chicken|Soya Bean Curd|Devilled Soya...

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...