හීට් බොක්ස්|ෆොන්ඩන්ට් ගැටළු විසඳුම්|Heat Box For Icing|Fondant Icing Sin...




#HeatBoxSinhala#FondantIcingSinhala#IcingForHumidityWeather# හීට් බොක්ස්|ෆොන්ඩන්ට් ගැටළු විසඳුම්|Heat Box For Icing|Fondant Icing Sinhala|Humidity Weather Icing https://youtu.be/T42r6V1syoc හීට් බොක්ස් සහ ෆොන්ඩන්ට් ගැටළු විසඳුම් සහිත වූ මෙම වීඩියෝව ඉදිරිපත් කරන්නේ කේක් කලාවට ආධුනික අයට ඇතිවන අයිසින් ගැටළු වලට විසඳුම් ඉදිරිපත් කරමිනි. මෙම වීඩියෝව තුළින් ඔබට ෆොන්ඩන්ට් අයිසින් පිළිබඳ ඇති ගැටළු වලට විසඳුම් මෙන්ම අයිසින් එකක් වැසි සහිත කාළගුණයක දී දිය නොවී තබා ගන්නේ කෙසේද, ඊට අවශ්‍ය හීට් බොක්ස් එකක් හදාගන්නේ කෙසේද යන කරුණු ඇතුළත් කරමින් ඉදිරිපත් කර ඇත. ෆොන්ඩන්ට් අයිසින්, මාශ්මෙලෝ ෆොන්ඩන්ට් අයිසින් එකක් නිවැරදිව සකස් කරගන්නා නිවැරදි ක්‍රමය සහ වර්ණ ගන්වන අයුරු ආදී තවත් වීඩියෝ මෙම චැනලය තුළින් ඔබට නැරඹිය හැකිය. Featuring Heat Box and Fondant Solutions, this video presents solutions to the icing problems faced by amateurs in the art of cake. In this video, you will be provided with solutions to the problems of fondant icing as well as how to keep the icing from melting in rainy weather and how to make a heat box for it. You can watch more videos on Fondant Icing, Marshmallow Fondant Icing, How to Make and Color It on this channel. රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0 FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ පහසුම ෆොන්ඩන්ට් අයිසින් |Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fondant Recipe|Cake Icing Recipe Video link https://youtu.be/kYF99V6vZ3g මාශ්මෙලෝ ෆොන්ඩන්ට්|Marshmallow Fondant Icing Sinhala|Fondant Recipe Sinhala|Icing Recipe|Cake Icing Video link https://youtu.be/cnoQ_r8i7uk ෆොන්ඩන්ට් පාට දමන අයුරු හා විවිධ වර්ණ සකස් කර ගන්නා අයුරු|Colour Fondant & Colour Charts|Dusting| Video link https://youtu.be/XpwOpWP9SNw ෆොන්ඩන්ට් කේක්|How To Make Fondant Cake|Fondant Cake|Cover Cake With Fondant|Fondant Icing|Cake Video link https://youtu.be/WDqZduNs0aA ෆොන්ඩන්ට් එලීමට පෙර කේක් එකක් සකස් කර ගැනීම|Cover Cake From Butter Icing|Butter Icing Frosting| Video link https://youtu.be/zbGQZNnIjaM බටර් නැති බීටර් නැති පොල් කේක් |Sri Lankan Coconut Cake Sinhala|Coconut Cake|Pol Cake Recipe SInhala Video link https://youtu.be/CvVFTt0pN_k කේක් තැටියක කේක් බර සොයා ගන්නා අයුරු|How To Calculate Cake Weight|Cake Tray Sizes Sinhala|Cake Pans Video link https://youtu.be/zCBxctUTlvg අමුද්‍රව්‍ය දෙකෙන් අයිසින් ෂුගර්|Home Made Icing Sugar Recipe Sinhala|How To Make Icing Sugar|Icing Video link https://youtu.be/s-dqYOKsk9Q නත්තලට සරල කේක් සැරසිලි|Easy Cake Designs Sinhala|Christmas Cake Design Sinhala|Naththal Cake Design Video link https://youtu.be/N5Z8f5gpchM නත්තලට කුකීස් රස දෙකකින්|Christmas Cookies Sinhala|Stained Glass Cookies|Sprinkle Glass Cookies| Video link https://youtu.be/lSs9jw_BkYg අමුද්‍රව්‍ය දෙකෙන් ස්ප්‍රින්කල්ස්|Sprinkles|How To Make Sprinkles Sinhala|Cake Sprinkles|Easy Cake Video link https://youtu.be/8gQ9mgbXF-w

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...