අමුද්‍රව්‍ය 3 පාච්මන්ට් අයිසින්|Easy Parchment Icing|Parchment Icing Re...




#ParchmentIcingRecipe#HowToMake#EasyCakes# අමුද්‍රව්‍ය 3 පාච්මන්ට් අයිසින්|Easy Parchment Icing|Parchment Icing Recipe SInhala|Fine & Tasty https://youtu.be/gX8cPp8E998 කේක් කලාවට අත්‍යවශ්‍යම කේක් නිර්මාණ සඳහා අවශ්‍ය පාච්මන්ට් අයිසින් සකස් කරගන්නා නිවැරදි ක්‍රමය මෙම වීඩියෝව තුලින් වෙයි. කුඩා නිර්මාණ, ගස්, කොළ, සතුන්, සිටුවා තැබිය හැකි නිර්මාණ, අයිසින් මල් වැනි විවිධ නිර්මාණ සකස් කරගැනීමට මෙම අයිසින් එක වඩාත් යෝග්‍ය වේ. අනෙක් අයිසින් වලට වැඩ ඉතාමත් දැඩි ඉක්මනින් වියළා ගත හැකි අයිසින් එකකි. කේක් නිර්මාණකරණයේදී කාලය ඉතිරි කරගැනීමට මෙම අයිසින් වලින් නිර්මාණ කරගැනීමට හැකි වනුයේ ඉක්මනින් වියළා ගත හැකි නිසාය. ඉතා හොඳින් වියලාගෙන ආවරණය කර තබා ගත විට මෙම අයිසින් නිර්මාණ කාලයක් තබා ගත හැකිය. එමෙන්ම කෘමි සතුන්ගෙන් සහ ජල වාෂ්ප ඇතුලට නො එන ලෙස තබා ගත් විට වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ තබා ගත හැකිය. කේක් ආකෘති ආවරණය සඳහා මෙය යෝග්‍ය වුව ද කේක් ආවරණය සඳහා මෙය යෝග්‍ය නොවේ. මන්ද මෙය ඉක්මනින් වියලි යාම තුලින් කේක් නිර්මාණය ආවරණය කර ගැනීම අපහසු වනවා සේම, මෙය ඉතා දැඩි නිසා ආහාරයට ගැනීමට අපහසු නිසාවෙනි. තේ හැඳි එකක ප්‍රමාණයට දළ වශයෙන් අයිසින් ෂුගර් 250g ක් 300g අවශ්‍ය වේ. නමුත් එහි නිවැරදි පදම සඳහා කාලගුණික සාධක මත මෙම ප්‍රමාණ අඩු වැඩි විය හැකිය. This video shows you the correct way to make parchment icing for cake design, which is essential for cake art. This icing is perfect for making small designs, such as trees, leaves, animals, plantable designs, and icing flowers. Working with other icings is an icing that dries very quickly. This icing saves time when creating cakes because it dries quickly. This icing can last a creative time when kept very well dried and covered. It can also be kept at room temperature for longer when kept away from insects and water vapor. Although this is suitable for cake molding, it is not suitable for cake wrapping. This is because it dries so quickly that it is difficult to cover the cake design, just as it is very hard to eat. @Fine & Tasty Approximately 250g of icing sugar is needed for 300g of one teaspoon. But for the right term, these quantities may vary depending on weather factors. රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0 FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ පහසුවෙන් අයිසින් රෝස මලක් හදමු|ලේස් කප් කේක් ලයිනර්|Butter Icing Rose Flower|Cup Cake Lace Liners| Video link https://youtu.be/I6bnjNRUWdQ අමුද්‍රව්‍ය 4න් චොක්ලට් චිප් කුකීස්|Chocolate Chip Cookies|Cookies Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/8tG5wsj_V3k කේක් කලාවට අවශ්‍ය චොක්ලට් ගැන කරුණු|Compund & Couverture Chocolates Sinhala|About Cooking Chocolate Video link https://youtu.be/Ovux7k_5SW4 බ්ලෙන්ඩර් කප් කේක්|Cup Cake in Blender|No Butter & Beater Cake|Easy Cake Sinhala|Fine & Tasty Video link https://youtu.be/doEVBWkUP6Y ඩබල් බොයිල් නොකර චොක්ලට් ඩෙකරේෂන්ස්|Chocolate Decorations Without Double Boiling|Easy Cake Sinhala Video link https://youtu.be/J7wrw614Gro හීට් බොක්ස්|ෆොන්ඩන්ට් ගැටළු විසඳුම්|Heat Box For Icing|Fondant Icing Sinhala|Humidity Weather Icing Video link https://youtu.be/T42r6V1syoc පහසුම ෆොන්ඩන්ට් අයිසින් |Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fondant Recipe|Cake Icing Recipe Video link https://youtu.be/kYF99V6vZ3g කේක් කලාවට මෙන්ම බේකරි කලාවට වැදගත් වන පිටි වර්ග|About Flour|Cake Flour Sinhala|Flour For Cakes Video link https://youtu.be/hm6UMPCTiHE කේක් පොප්සිකල්ස්|Cakesicles|Cake Popsicles|Cake Pops Recipe Sinhala|Cake Pops Recipe|Cake Recipe|Cake Pops without Molds Video link https://youtu.be/GFaRnXXHHZk ෆොන්ඩන්ට් කේක්|How To Make Fondant Cake|Fondant Cake|Cover Cake With Fondant|Fondant Icing|Cake Video link https://youtu.be/WDqZduNs0aA ෆොන්ඩන්ට් එලීමට පෙර කේක් එකක් සකස් කර ගැනීම|Cover Cake From Butter Icing|Butter Icing Frosting| Video link https://youtu.be/zbGQZNnIjaM ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread Butter Icing Recipe Sinhala|Butter Icing Recipe Sinhala|Icing Video link https://youtu.be/I7itJP_xcp8

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...