කිරි ටොෆි හරි පදමට|Kiri Toffee Recipe|Milkmaid Milk Toffee Sinhala|Fine ...




#KiriToffeeRecipe#MilkToffeeRecipe#SriLankanSweets# කිරි ටොෆි හරි පදමට|Kiri Toffee Recipe|Milkmaid Milk Toffee Sinhala|Fine & Tasty|Milk Toffee Recipe https://youtu.be/S1d5jWHDUJ4 කිරි ටොෆි හරි පදමට සකස් කරගන්නා අයුරු මෙම වීඩියෝවෙන් දැක්වෙයි. හරි පදම සොයාගන්නා අයුරු කෑලි කපාගන්නා නිවැරදි අවස්ථාව යන සියලු කරුණු ඇතුළත්ව මෙම වීඩියෝ ව සකස් කර ඇත. මෙහි ලොකු උකු කිරි ටින් එක යොදාගන්නා අතර පොඩි උකු කිරි ටින් එක සඳහා 390g සීනි 400g, සහ අනිත් අමුද්‍රව්‍ය එලෙසින්ම යොදා සකස් කරගත හැකිය. වතුර යොදා ගන්නා විට යොදාගන්නා කිරි ටින් මිශ්‍රණයෙන් භාගයක් යොදාගන්න. ඉතා රසවත් කිරි ටොෆි ඔබට නිවසේදීම පිරිසිදුව නිවැරදිවම සකස් කර ගන්න මේ අලුත් අවුරුද්දට.... ලබන්නා වූ මේ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...! This video shows you how to make milk toffee in the right place. This video has been prepared with all the facts on how to find the right word and the right time to cut the pieces. A large can of condensed milk can be used, while a small condensed milk can can contain 390g of sugar, 400g of sugar, and the rest of the ingredients. When using water, use half of the milk tin mixture used. Prepare the most delicious milk toffee clean and tidy at home for this New Year .... Happy New Year to you all ...! @Fine & Tasty රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0 FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ අමුද්‍රව්‍ය 3 පාච්මන්ට් අයිසින්|Easy Parchment Icing|Parchment Icing Recipe SInhala|Fine & Tasty Video link https://youtu.be/gX8cPp8E998 පහසුවෙන් අයිසින් රෝස මලක් හදමු|ලේස් කප් කේක් ලයිනර්|Butter Icing Rose Flower|Cup Cake Lace Liners| Video link https://youtu.be/I6bnjNRUWdQ අමුද්‍රව්‍ය 4න් චොක්ලට් චිප් කුකීස්|Chocolate Chip Cookies|Cookies Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/8tG5wsj_V3k කේක් කලාවට අවශ්‍ය චොක්ලට් ගැන කරුණු|Compund & Couverture Chocolates Sinhala|About Cooking Chocolate Video link https://youtu.be/Ovux7k_5SW4 රසවත් කොණ්ඩ කැවුම|Sri Lankan Oil Cake Recipe|Oil Cake Recipe Sinhala|Konda Kawum Recipe SInhala| Video link https://youtu.be/GcNIW_BE0iA උඳු පිටි වලින් රසවත් උඳුවැල්|පැණි වළලු|Undu Walalu|Undu Wal|Pani Walalu|Undu Walalu Recipe Sinhala| Video link https://youtu.be/x2Oqxnlwi5w ඉඳිආප්ප ආස්මි| Indiappa Asmi| Sweet String Hoppers| Indiappa Recipe|Idiyappa Recipes Sinhala| Idiyappa Asmi Sinhala| Video link https://youtu.be/gpN2uvmb5WE පොල් ටොෆි|Pol Toffee Recipe Sinhala|Pol Toffee|Coconut Toffee|Sri Lankan Sweet Recipe|Fine & Tasty Video link https://youtu.be/i5hNxbmU1EM කොස් ඇට අග්ගලා| Kos Ata Aggala| Sir Lankan Sweets| Kos Ata Aggala Recipe| Aggala Recipe| Kos Recipe| Video link https://youtu.be/KY7M5UmBrbM

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...