කඩේ රසටම කොත්තු රොටි|පරාටා හෝ ගෝදම්බ රොටි වලින් රසවත් කොත්තු|Chicken Kot...




#KoththuRoti#EasyKoththuRotti#SriLankanRecipe# කඩේ රසටම කොත්තු රොටි|පරාටා හෝ ගෝදම්බ රොටි වලින් රසවත් කොත්තු|Chicken Koththu Roti|Godamba Roti Kottu https://youtu.be/LRTqCQ-jrQI ඉතා පහසුවෙන් රසවත්ව සෞඛ්‍යාරක්ෂිතව කොත්තු රොටි සකස් කරගන්නා අයුරු දැක්වේ. පරාටා හෝ ගෝදම්බ රොටි යොදාගෙන පහසුවෙන් මෙය සකස් කර ගත හැකිය. මෙහි අවශ්‍ය ද්‍රව්‍ය තමන්ට කැමති ලෙස අඩු වැඩි කරගත හැකිය. Here's how to put one together for use with your kottu Rotti. This can be easily prepared using paratha or godamba bread. Here you can increase or decrease the required material as you wish. @Fine & Tasty අවශ්‍ය ද්‍රව්‍ය තීරු කපාගත් පරාටා හෝ ගෝදම්බ රොටි 6 තීරු කපාගත් කැරට් අල 2 කපාගත් ගෝවා 100 කපාගත් බී ලුණු ගෙඩි 2 මස් හොදි ස්වල්පයක් අවශ්‍යනම් පමණක් කපාගත් ලුණු කොළ 100 රම්පෙ කැබැල්ලක් කරපිංචා ලුණු රස පදමට ගම්මිරිස් මේස හැඳි 1 හෝ රස පදමට කපාගත් අමුමිරිස් කරල් 4ක් තලාගත් ඉඟුරු සුදුලුනු ස්වල්පයක් බිත්තර 2 කෑලි මිරිස් මේස හැඳි 1 සීනි තේ හැඳි 1 (චිලිපේස්ට් ඇත්නම් සීනි සහ කෑලි මිරිස් අවශ්‍ය නොවේ.) පොල්තෙල් හෝ බටර් මේස හැඳි 2 රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0 FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ පාන් කොත්තු|Bread Koththu| Pan Koththu Recipe Sinhala|Kottu Recipe|Bread Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/3DgqWZiqA2I චිකන් කරිය |Chicken Curry| Chicken Curry Recipe| Chicken Curry Recipe Sinhala| Chicken Recipe| Video link https://youtu.be/44XpRcFAD7Q ගම් පේස්ට් අයිසින් නිවැරදිව|තයිලෝ පව්ඩර් වලින් අයිසින්|Gum Paste Icing Recipe|මල් හදන පහසු අයිසින් Video link https://youtu.be/sDGk-4nGc4E අමුද්රව්ය මිනුම් කෝප්ප,තේ හැඳි,මේස හැඳි,ග්රෑම්,මිලිලීටර් වලින්|Measuring Methods for Baking Video link https://youtu.be/HHnzXaYPejY පිපුම් කාරක|බේකින් පව්ඩර්,බේකින් සෝඩා,යීස්ට්|Leavening Agents|Baking Powder|Baking Soda|Fine & Tasty Video link https://youtu.be/HeyUYXocUpI ගෙදරදීම පහසුවෙන් කේක් බෝඩ් එකක් හදමු|How To Make Cake Board At Home Sinhala|Cake Boards|Fine & Tasty Video link https://youtu.be/8nt7HQX0vus ෆ්රයිඩ් රයිස් රස බලන්න රසවත් පහසු කංකුන් බැදුම|Sri Lankan Easy Fried Kankong Sinhala|Fried Kankun Video link https://youtu.be/0zYrzKXDLBE රසවත් බිත්තර ඩෙවල්|Devilled Egg|Egg Recipe Sinhala|Easy Recipes|Fine And Tasty Video link https://youtu.be/alFt1Mfg79w පාන්පිටි නැති අමුද්රව්ය 2 දෙල් රොටි|Breadfruit Roti Recipe|Del Roti|Sri Lankan Roti Recipe Sinhala Video link https://youtu.be/Qcxko7mwh1c අල ගෙඩි 2 පහසු නගට්ස්|පොටටෝ නගට්ස්|Potato Nugets|Potato Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/9WUVMswb31E මඤ්ඤොක්කා කට්ලට් පිටි නෑ බිත්තර නෑ බිස්කට් කුඩු නෑ|Manioc Cutlets Sinhala|Cutlet Recipe|Fine & Tasty Video link https://youtu.be/_jrTE2u5w30 ක්‍රිස්පි මඤ්ඤොක්කා පහසු ක්‍රම දෙකක්|Cassava Chips|Manioc Chips|Easy Manioc Chips Recipe Sinhala Video link https://youtu.be/9mJ_zsUFqCk ඉතා රසවත් දැල්ලෝ මුදු බැදුම|Fried Cuttle Fish Rings|Fine & Tasty|Cuttle Fish Recipe Sinhala Video link https://youtu.be/va93wyKhP9Q Subscribe for more videos here... රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...