කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...
#KeselMuwa#SinhalaRecipe#BananaFlowerRecipe#
කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa Recipes|Fine & Tasty
කෙසෙල් මුවෙන් රසවත් ආහාරයක් සකස් කරගන්නා අයුරු මෙහි දැක්වෙයි. උම්බලකඩ සම්බෝලය මෙන් ඉතා රසවත් මෙම කෙසෙල් මුව බැදුම සකස් කරගත් විට බත් සමඟ ආහාරයට ඉතා අගනේය. නිවැරදිව ඇසුරුම් කර තබා ගත් විට දවස් කිහිපයක් මෙය ආහාරයට ගත හැකිය.
https://youtu.be/_dn-NTOHu9M
Here's how to make a delicious fried banana flower. Delicious like maldive fish sambol, this banana flower is great to eat with rice. Properly covered it. Then you can taste few days. @Fine & Tasty
අවශ්‍ය ද්‍රව්‍ය :
x කෙසෙල් මුව 1(හීනියට කපා ගත්)
x කපාගත් රතුළුණු 250g
x සෝදා පිරිසිදු කරගත් හාල්මැස්සන් 200g
x කරපිංචා
x කපාගත් අමුමිරිස් 100g
x සිහින්ව කපාගත් කොස් ඇට ස්වල්පයක්
හෝ
රටකජු හෝ කජු මද 100g
x නුඩ්ල්ස් 100g-150g
x බැදගැනීමට පොල්තෙල්
x ලුනුකුඩු රස පදමට
x සීනි මේස හැඳි 2 හෝ රස පදමට
x කෑලි මිරිස් මේස හැඳි 3 ක් හෝ අවශ්‍ය පදමට
(මෙම අමුද්‍රව්‍ය තමන්ගේ රස අනුව වෙනස් කරගත හැකිය)
රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
කෙසෙල්මුව පෙති බැදුම|Kesel Muwa Pethi Baduma|Banana Flower Recipe Sinhala|Fried Banana Blossoms|
Video link
https://youtu.be/kgMWmeX_aIM
නිවිති රොටියෙන් කෙටි ආහාර| Spinach Short Eat Recipe| Spinach Recipe Sinhala| Niwithi Recipe
Video link
https://youtu.be/lR4qWGBNsdI
අමුද්රව්ය මිනුම් කෝප්ප,තේ හැඳි,මේස හැඳි,ග්රෑම්,මිලිලීටර් වලින්|Measuring Methods for Baking
Video link
https://youtu.be/HHnzXaYPejY
පිපුම් කාරක|බේකින් පව්ඩර්,බේකින් සෝඩා,යීස්ට්|Leavening Agents|Baking Powder|Baking Soda|Fine & Tasty
Video link
https://youtu.be/HeyUYXocUpI
ගෙදරදීම පහසුවෙන් කේක් බෝඩ් එකක් හදමු|How To Make Cake Board At Home Sinhala|Cake Boards|Fine & Tasty
Video link
https://youtu.be/8nt7HQX0vus
ගෙදරදීම ස්පංචි රසවත්ව|How To Make Muffin Sinhala|Muffin Recipe Sinhala|Spanchi Recip|Fine & Tasty
Video link
https://youtu.be/sIpBGa5UrOo
නිවිති රොටියෙන් කෙටි ආහාර| Spinach Short Eat Recipe| Spinach Recipe Sinhala| Niwithi Recipe
Video link
https://youtu.be/lR4qWGBNsdI
චිකන් පිරවුම| Filling Recipe|Filling Recipe Sinhala| Short Eat Filling Recipe| Samosa Filling Recipe
Video link
https://youtu.be/Y0VFk63Njng
නිවිති රොටි|Nivithi Roti| Spinach Roti Recipe Sinhala| How To Make Spinach Roti| Nivithi Recipe
Video link
https://youtu.be/vueCEVHlkyU
රසවත් ඉතුරු බත් දොදොල්|Ithuru Bath Dodol|Sri Lankan Sweet|Leftover Rice Sweet |Dodol Recipe Sinhala
Video link
https://youtu.be/BZu7jL1N-kQ
බත් රෝල්ස්| Pre Cooked Rice Rolls| Ithuru Bath Rolls| Rice Recipe Sinhala| Bath Rolls Sinhala|
Video link
https://youtu.be/FZ2vvllMxiY
චිකන් ශවර්මා| Chicken Shawarma Recipe| Shawarma Recipe Sinhala| Sri Lanakn Shawarma| Fine & Tasty
Video link
https://youtu.be/vxY5Nd2NXa0
පීටා බ්‍රෙඩ් |Pita Bread Recipe| Pita Bread For Shawarma| Pita Bread Recipe Sinhala|Recipe Sinhala| Shawarma Recipe Sinhala|
Video link
https://youtu.be/AlSguApONRQ
ක්‍රිස්පි මල්ගෝවා|Crispy Malgowa|Malgowa Recipe Sinhala|Sinhala Recipes|Cauliflower Recipe Sinhala
Video link
https://youtu.be/31sR9m-GEQ0
පාන් කොත්තු|Bread Koththu| Pan Koththu Recipe Sinhala|Kottu Recipe|Bread Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/3DgqWZiqA2I
රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0
More Videos here and Subscribe For More new videos...
Comments
Post a Comment