කටට සැරට රස බලන්න ගෙදරදීම චිලි පේස්ට්|Chilli Paste Recipe Sinhala|Easy C...
#ChilliPasteSinhala#EasyChilliPaste#FineAndTasty#
කටට සැරට රස බලන්න ගෙදරදීම චිලි පේස්ට්|Chilli Paste Recipe Sinhala|Easy Chilli Paste|Fine & Tasty
https://youtu.be/X-8nCDevBls
ඕනෑම බතක්, නූඩ්ල්ස්, කොත්තුවක්, පැස්ටා වැනි ආහාර ඉතා රසවත්ව ගැනීමට ගෙදරදීම සෞඛ්‍යාරක්ෂිතව චිලි පේස්ට් එකක් හදාගන්නා නිවැරදි ක්‍රමය මෙහි දැක්වේ. ඔබත් අත්හදා බලන්න මේ රසවත් කටට සැරට රස බලන්න චිලි පේස්ට්. ස්වයං රැකියාවක් සඳහා ද මෙය ආරම්භ කළහැකිය. බෝතලයක හෝ කැමති ලෙස අසුරා මෙය වාතය නොයන සේ තබා ගත හැකිය. ශීතකරණයක මාසයක් පමණ වුවද තබා ගත හැකිය.
Here's how to make a healthy chilli paste at home to make any dish like rice, noodles, kottu, pasta very tasty. You too can try this delicious mouth-watering chili paste. This can also be started for self-employment. It can be packaged in a bottle or as desired and kept airtight. Can be stored in the refrigerator for up to a month.@Fine & Tasty
අවශ්‍ය ද්‍රව්‍ය
# කපාගත් රතු ළුණු 50
(ලොකු ළුණු වුවද යොදා ගත හැකිය)
# කෑලි මිරිස් 100
# තෙල් මේස හැඳි 5
# කපාගත් කරපිංචා ස්වල්පයක්
# තලාගත් ඉඟුරු සුදුලුනු ස්වල්පයක්
# සීනි මේස හැඳි 5ක් හෝ රස පදමට
# ලුණු රස පදමට
# අවශ්‍යනම් තක්කාලි සෝස් මේස හැඳි 3ක් හෝ අවශ්‍ය රසට
මේවා තමන්ගේ රස පදම අනුව වෙනස් කරගත හැකිය.
රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
අයිසින් බ්ලොසම් මල් සකස් කරගන්නා අයුරු|අයිසින් මල්|Icing Blossom Flowers|Icing Flowers|Fine & Tasty
Video link
https://youtu.be/ViSGbp7AYDQ
ෆොන්ඩන්ට්,ගම්පේස්ට්,පාච්මන්ට් අයිසින් වර්ග මොනවද?ඒවායේ වෙනස|About Fondant,Parchment & Gumpaste|Cake
Video link
https://youtu.be/aTeeT8-X4Vk
කේක් එකක් එම්බෝස් quilt හැඩයක් මතුකරන අයුරු|Cake Emboss Method Using Ruler|Cake Quilt With Ruler|
Video link
https://youtu.be/m1Oi_wJsIFo
කටර්ස් නැතුව ක්රම 2 රිබන් රෝස අයිසින් මල|Icing Ribbon Rose Without Cutters|Icing Rose|Fondant Rose
Video link
https://youtu.be/fDWpW-DaEso
රවුම් කපාගෙන එකවර රෝස මල් දෙකක්|Rose Flowers From Circles|Easy Icing Roses|Fondant Roses|Icing Rose
Video link
https://youtu.be/XmJJzfv_D0Y
රසවත් බිත්තර ඩෙවල්|Devilled Egg|Egg Recipe Sinhala|Easy Recipes|Fine And Tasty
Video link
https://youtu.be/alFt1Mfg79w
පාන්පිටි නැති අමුද්රව්ය 2 දෙල් රොටි|Breadfruit Roti Recipe|Del Roti|Sri Lankan Roti Recipe Sinhala
Video link
https://youtu.be/Qcxko7mwh1c
අල ගෙඩි 2 පහසු නගට්ස්|පොටටෝ නගට්ස්|Potato Nugets|Potato Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/9WUVMswb31E
මඤ්ඤොක්කා කට්ලට් පිටි නෑ බිත්තර නෑ බිස්කට් කුඩු නෑ|Manioc Cutlets Sinhala|Cutlet Recipe|Fine & Tasty
Video link
https://youtu.be/_jrTE2u5w30
පාන් කොත්තු|Bread Koththu| Pan Koththu Recipe Sinhala|Kottu Recipe|Bread Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/3DgqWZiqA2I
චිකන් කරිය |Chicken Curry| Chicken Curry Recipe| Chicken Curry Recipe Sinhala| Chicken Recipe|
Video link
https://youtu.be/44XpRcFAD7Q
කොස් රොටි|Kos Rotti|Kos Roti Sinhala|JackFruit Rotti Sinhala|Roti Warga|Fine & Tasty|Easy Recipe
Video link
https://youtu.be/vrwm7BgKDIA
කිරි කොස් | Kiri Kos Curry| Kiri Kos Recipe| Kiri Kos| Kiri Kos Maluwa| Jackfruit Curry Sinhala| Kiri Kos Hadana Hati|
Video link
https://youtu.be/pOgzuOOmlP4
පහසුවෙන් කහ බතක්|Kaha Bath Recipe Sinhala|Easy Rice Recipe|Easy Yellow Rice Recipe|Fine & Tasty|
Video link
https://youtu.be/Uajcm-wn2Qs
පහසු චිකන් ඇන්ඩ් එග් රයිස්|Chicken & Egg Fried Rice Sinhala|Rice Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/3pal_VCZ7xk
රයිස් | Rice Recipes|Mix Rice Recipe|Rice Recipes Sinhala| Sri Lankan Mix Rice| Mix Rice| Bath Warga|
Video link
https://youtu.be/MTNhm5Y5Ldo
තවත් බොහෝ වීඩියෝ සහිතයි. රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0
Comments
Post a Comment