#KeselMuwa #SinhalaRecipe #BananaFlowerRecipe # කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa Recipes|Fine & Tasty කෙසෙල් මුවෙන් රසවත් ආහාරයක් සකස් කරගන්නා අයුරු මෙහි දැක්වෙයි. උම්බලකඩ සම්බෝලය මෙන් ඉතා රසවත් මෙම කෙසෙල් මුව බැදුම සකස් කරගත් විට බත් සමඟ ආහාරයට ඉතා අගනේය. නිවැරදිව ඇසුරුම් කර තබා ගත් විට දවස් කිහිපයක් මෙය ආහාරයට ගත හැකිය. https://youtu.be/_dn-NTOHu9M Here's how to make a delicious fried banana flower. Delicious like maldive fish sambol, this banana flower is great to eat with rice. Properly covered it. Then you can taste few days. @Fine & Tasty අවශ්‍ය ද්‍රව්‍ය : x කෙසෙල් මුව 1(හීනියට කපා ගත්) x කපාගත් රතුළුණු 250g x සෝදා පිරිසිදු කරගත් හාල්මැස්සන් 200g x කරපිංචා x කපාගත් අමුමිරිස් 100g x සිහින්ව කපාගත් කොස් ඇට ස්වල්පයක් හෝ රටකජු හෝ කජු මද 100g x නුඩ්ල්ස් 100g-150g x බැදගැනීමට පොල්තෙල් x ලුනුකුඩු රස පදමට x සීනි මේස හැඳි 2 හෝ රස පදමට x කෑලි මිරිස් මේස හැඳි 3 ක් හෝ අවශ්‍ය පදමට (මෙම අමුද්‍රව්‍ය තමන්ගේ රස අනුව වෙනස් කරගත හැ...
Comments
Post a Comment