අව්වට වැස්සට සරිලන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid and Hot weather|...




#FlowerPateForHumidity#IcingPaste#IcingSinhala# අව්වට වැස්සට සරිලන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid and Hot weather|Cake Flower Paste Sinhala https://youtu.be/H809VGzF-gE කේක් කලාවට සම්බන්ධ ආධුනික අය වෙනුවෙන් අලුත්ම වැදගත්ම රෙසපියක් මෙහි ඉදිරිපත් කෙරේ. අව්වට වැස්සට ඔරොත්තු දෙන ඉතා පහසු කදිම ෆ්ලවර් පේස්ට් එකක් මෙහි දැක්වෙන අතර මෙය සිංහලෙන් යූ ටියුබ් හි ප්‍රථම වතාවට ඉදිරිපත් වේ. මේ අගනා රෙසපිය අඩංගු චැනලය හිමි (Mr.)Marc Kevin මහතාට චැනලය සහ ඔබ සියලු දෙනා වෙනුවෙන් ස්තුති පූර්වක වෙමු. Thank You Again MARCKEVINSTYLE.❤️❤️ ආධුනික ඔබට ඉගෙනීමට මෙය සිංහලෙන් ඉදිරිපත් කිරීමට අපගේ චැනලයට අවසරය දීම පිළිබඳ ඔහුට ගෞරවය. Here is the latest and most important recipe for beginners involved in the art of cake. Here is a nice flower paste that is very easy to withstand the sun and rain and it is available in Sinhala for the first time on YouTube. We would like to thank Mr. Marc Kevin, the owner of the channel that contains this valuable recipe, on behalf of the channel and all of you. Thank You Again MARCKEVINSTYLE ❤️❤️. I respect him for allowing our @Fine & Tasty channel to present this in Sinhala for you amateurs to learn. @MARCKEVINSTYLE https://www.youtube.com/watch?v=wzY24... අවශ්‍ය ද්‍රව්‍ය : කෝන් පිටි කෝප්ප 1 (130g) තයිලෝ පව්ඩර් මේස හැඳි 1 ග්ලුකෝස් සිරප් කෝප්ප 1/4 (90g) වතුර කෝප්ප 1/4 වෙජිටබල් ඔයිල් හෝ පොල්තෙල් මේස හැඳි 1 කෝන් පිටි කෝප්ප 1/4 වෙනම (අනාගැනීමට) (35g) ශෝට්නින් ටිකක් රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0 FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ කේක් කලාවට ආධුනිකයන් දැනගත යුතුම,විවිධ ප්රමාණ කේක් අමුද්රව්ය,අයිසින්,කැපිය හැකි කේක්|Baking Tips Video link https://youtu.be/veckf7BbxG4 පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing Video link https://youtu.be/Bxdq3ZOZmlM නෙස්කැෆේ (කෝපි) අයිසින්|Nescafe Butter Icing Recipe|Coffee Icing|Fine & Tasty|Icing Recipe Sinhala Video link https://youtu.be/jq4TeFRS0bk නෙස්කැෆේ කෝපි කේක්|Nescafe Cake Recipe|Coffee Cake Recipe Sinhala|Fine & Tasty Easy Cake Recipe Video link https://youtu.be/sJeeIUH8bRg බටර් හෝ තෙල් නැති බේකින් පව්ඩර් දැමු ස්පොන්ජ් කේක්|Sponge Cake Recipe|No Butter Sponge Cake Sinhala Video link https://youtu.be/SNL62zYoueU අමුද්රව්ය 2 නුගට්ස් කේක් මෙන්ම අතුරුපස වර්ග සැරසීමට|Nougat Recipe Sinhala|Cashew Nougat Recipe Video link https://youtu.be/rBSCXn0eN-o අයිසින් බ්ලොසම් මල් සකස් කරගන්නා අයුරු|අයිසින් මල්|Icing Blossom Flowers|Icing Flowers|Fine & Tasty Video link https://youtu.be/ViSGbp7AYDQ ෆොන්ඩන්ට්,ගම්පේස්ට්,පාච්මන්ට් අයිසින් වර්ග මොනවද?ඒවායේ වෙනස|About Fondant,Parchment & Gumpaste|Cake Video link https://youtu.be/aTeeT8-X4Vk කේක් එකක් එම්බෝස් quilt හැඩයක් මතුකරන අයුරු|Cake Emboss Method Using Ruler|Cake Quilt With Ruler| Video link https://youtu.be/m1Oi_wJsIFo කටර්ස් නැතුව ක්රම 2 රිබන් රෝස අයිසින් මල|Icing Ribbon Rose Without Cutters|Icing Rose|Fondant Rose Video link https://youtu.be/fDWpW-DaEso රවුම් කපාගෙන එකවර රෝස මල් දෙකක්|Rose Flowers From Circles|Easy Icing Roses|Fondant Roses|Icing Rose Video link https://youtu.be/XmJJzfv_D0Y ගම් පේස්ට් අයිසින් නිවැරදිව|තයිලෝ පව්ඩර් වලින් අයිසින්|Gum Paste Icing Recipe|මල් හදන පහසු අයිසින් Video link https://youtu.be/sDGk-4nGc4E අමුද්රව්ය මිනුම් කෝප්ප,තේ හැඳි,මේස හැඳි,ග්රෑම්,මිලිලීටර් වලින්|Measuring Methods for Baking Video link https://youtu.be/HHnzXaYPejY පිපුම් කාරක|බේකින් පව්ඩර්,බේකින් සෝඩා,යීස්ට්|Leavening Agents|Baking Powder|Baking Soda|Fine & Tasty Video link https://youtu.be/HeyUYXocUpI ගෙදරදීම පහසුවෙන් කේක් බෝඩ් එකක් හදමු|How To Make Cake Board At Home Sinhala|Cake Boards|Fine & Tasty Video link https://youtu.be/8nt7HQX0vus ගෙදරදීම ස්පංචි රසවත්ව|How To Make Muffin Sinhala|Muffin Recipe Sinhala|Spanchi Recip|Fine & Tasty Video link https://youtu.be/sIpBGa5UrOo පැණිරස අඩු සුදු පැහැති අයිසින්|විපින් ක්‍රීම් හා විප් ක්‍රීම් අයිසින්|Whipping Cream Icing|Easy Cake Video link https://youtu.be/cbqbWnR1OQE වර්ණවත් රසවත් රිබන් කේක්|Easy Ribbon Cake Recipe Sinhala|Fine & Tasty|Cake Recipe Sinhala|Easy Cake Video link https://youtu.be/h5nFAoLuzj4 උස කේක් ෆොන්ඩන්ට් ආවරණය|How To Cover Tall Cake In Fondant|Sharp Edge Fondant Cake|Fondant Basics Video link https://youtu.be/F-gT21jfa8o කේක් එකට තණකොළ, සතුන්ට ලොම් දාන්නේ මෙහෙමයි|නොසල් 233 |Grass Nozzle For Cake|Nozzle 233|Fine & Tasty Video link https://youtu.be/7nHAyUc7HHM මාබල් කේක් හදන ක්‍රම දෙකක්|Marble Cake Recipe Sinhala|Easy Cake Recipes Fine & Tasty|Marble Cake Video link https://youtu.be/HE7KkN-uI-A කේක් එකකට අයිසින් අකුරු,ඉලක්කම් කපා ගෝල්ඩ් ඩස්ට් කරමු |Icing Letters & Numbers For Cake|Fine & Tasty Video link https://youtu.be/7uDyg0IAWcA අමුද්‍රව්‍ය 3 පාච්මන්ට් අයිසින්|Easy Parchment Icing|Parchment Icing Recipe SInhala|Fine & Tasty Video link https://youtu.be/gX8cPp8E998 තවත් බොහෝ වීඩියෝ සහිතයි https://bit.ly/2BCJhQ0

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...