වර්ණ කිහිපයකින් බටර් අයිසින් කේක්|Ombre කේක්|Shadowed Icing Cake|Two Ton...
#OmbreCake#TwoToneIcingCake#ShadowedCake#
මාබල් Effect අයිසින්|Ombre කේක්|Marble Icing Cake|2 Toned Icing Cake|Ombre Cake|Marble Effect Icing
https://youtu.be/wdLtbM-WR6k
කේක් කලාවට අත්වැලක් ලෙසින් මෙම වීඩියෝව ඉදිරිපත් වේ. ඔබට අවශ්‍ය පරිදි කේක් නිර්මාණය බටර් අයිසින් යොදාගෙන වර්ණ දෙකකින් හෝ කිහිපයකින් සෙවනැලි මතු වන ලෙසට එනම් ෂැඩෝ ක්‍රමයට කේක් ආවරණය කරගැනීම මෙම සරල ක්‍රමය මගින් කරගත හැකිය. වර්ණ කිහිපයක් එකතු වන ලෙසට මෙය සකස් කරගත හැකිය. Ombre cake එකක් කියන්නේ මේ වර්ගයට අයත් නමුත් එකම වරණයෙන් ලා පැහැයෙන් තද පැහැයට අයිසින් කරගන්නා කේක් අයිසින් ක්‍රමයකි. කේක් එකක් වුවද මෙම ක්‍රමයට ලේයර්ස් පාට වලින් සකස් කරගෙන Ombre කේක් එකක් සකස් කරගත හැකිය. මෙම වීඩියෝව මගින් two toned අයිසින් එකක් shadow අයිසින් එකක් multi colour අයිසින් එකක් කරගන්නා අයුරු පහසුවෙන් අවබෝධ කරගත හැකිය. Ombre කේක් වලට අයත් එකම වර්ණය ප්‍රබේධ වලින් අලංකාර කරන අයුරු තවත් වීඩියෝවක් ඔබ වෙත ඉක්මනින් අරන් එන්නම්...
This video is presented as a guide to the art of cake. This simple method can be used to create the cake as you want using butter icing to cover the cake in two or more shades of shadows. This can be customized to add several colors. An ombre cake is a cake icing that belongs to this category but is lightly darkened with the same choice. Even a cake can be layered this way to make an ombre cake. In this video you can easily understand how to make a two toned icing and a shadow icing into a multi color icing. I will bring you another video soon on how to decorate the same color of ombre cake with variations ... @Fine & Tasty
රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
නිවැරදිව කේක්| Baking Tips| Baking Tips Sinhala| Cake Baking Tips For Beginners| Cake Recipe Sinhala
Video link
https://youtu.be/oqJCOZwysUw
නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes
Video link
https://youtu.be/3y-G6FvV4eg
කේක් කල්තබා ගන්නා අයුරු|How To Store Cake|Cake Tips For Beginners Sinhala|Preserve Cake|Cake Sinhala
Video link
https://youtu.be/jz8NaxZHcNc
අන්නාසි ගැටෝ|Pineapple Gateau Cake Recipe Sinhala|Gateau Cake Recipe|Gato Cake Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/2oiiqSMPfho
අන්නාසි සිරප් සහ ස්ටු|කේක් සහ අතුරුපසට අවශ්ය සිරප් වර්ග|Pineapple Syrup & Stew|Sugar Syrup Sinhala
Video link
https://youtu.be/rm1e65RSQ00
කේක් ගැටළු වලට විසදුම්|Cake Baking faults For Beginners|Baking Problems|Baking Tips
Video link
https://youtu.be/rcqd4RYP4L4
ලාභදායි ෆැට් ස්ප්රෙඩ් කේක්|Fat Spread Cake Recipe Sinhala|Cake Recipe Sinhala|Butter Cake Recipe
Video link
https://youtu.be/rikZo2JY7V4
අව්වට වැස්සට සරිලන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid and Hot weather|Cake Flower Paste Sinhala
Video link
https://youtu.be/H809VGzF-gE
කේක් කලාවට ආධුනිකයන් දැනගත යුතුම,විවිධ ප්රමාණ කේක් අමුද්රව්ය,අයිසින්,කැපිය හැකි කේක්|Baking Tips
Video link
https://youtu.be/veckf7BbxG4
රවූම් කේක් තැටියක් ආධාරයෙන් හාට් කේක් එක|Heart Shape Cake Using Round Tray|Heart Cake Without Pan
Video link
https://youtu.be/g_P-CL5kbY0
පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing
Video link
https://youtu.be/Bxdq3ZOZmlM
නෙස්කැෆේ (කෝපි) අයිසින්|Nescafe Butter Icing Recipe|Coffee Icing|Fine & Tasty|Icing Recipe Sinhala
Video link
https://youtu.be/jq4TeFRS0bk
නෙස්කැෆේ කෝපි කේක්|Nescafe Cake Recipe|Coffee Cake Recipe Sinhala|Fine & Tasty Easy Cake Recipe
Video link
https://youtu.be/sJeeIUH8bRg
බටර් හෝ තෙල් නැති බේකින් පව්ඩර් දැමු ස්පොන්ජ් කේක්|Sponge Cake Recipe|No Butter Sponge Cake Sinhala
Video link
https://youtu.be/SNL62zYoueU
අමුද්රව්ය 2 නුගට්ස් කේක් මෙන්ම අතුරුපස වර්ග සැරසීමට|Nougat Recipe Sinhala|Cashew Nougat Recipe
Video link
https://youtu.be/rBSCXn0eN-o
අයිසින් බ්ලොසම් මල් සකස් කරගන්නා අයුරු|අයිසින් මල්|Icing Blossom Flowers|Icing Flowers|Fine & Tasty
Video link
https://youtu.be/ViSGbp7AYDQ
ෆොන්ඩන්ට්,ගම්පේස්ට්,පාච්මන්ට් අයිසින් වර්ග මොනවද?ඒවායේ වෙනස|About Fondant,Parchment & Gumpaste|Cake
Video link
https://youtu.be/aTeeT8-X4Vk
කේක් එකක් එම්බෝස් quilt හැඩයක් මතුකරන අයුරු|Cake Emboss Method Using Ruler|Cake Quilt With Ruler|
Video link
https://youtu.be/m1Oi_wJsIFo
කටර්ස් නැතුව ක්රම 2 රිබන් රෝස අයිසින් මල|Icing Ribbon Rose Without Cutters|Icing Rose|Fondant Rose
Video link
https://youtu.be/fDWpW-DaEso
රවුම් කපාගෙන එකවර රෝස මල් දෙකක්|Rose Flowers From Circles|Easy Icing Roses|Fondant Roses|Icing Rose
Video link
https://youtu.be/XmJJzfv_D0Y
ගම් පේස්ට් අයිසින් නිවැරදිව|තයිලෝ පව්ඩර් වලින් අයිසින්|Gum Paste Icing Recipe|මල් හදන පහසු අයිසින්
Video link
https://youtu.be/sDGk-4nGc4E
අමුද්රව්ය මිනුම් කෝප්ප,තේ හැඳි,මේස හැඳි,ග්රෑම්,මිලිලීටර් වලින්|Measuring Methods for Baking
Video link
https://youtu.be/HHnzXaYPejY
රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0
Comments
Post a Comment