නව වසරට පහසුවෙන් ඉක්මනින් පාන් පිටි කොකිස්|Wheat Flour Kokis|Panpiti Kok...
#KokisRecipe#PanpitiKokis#NewYearRecipes#
නව වසරට පහසුවෙන් ඉක්මනින් පාන් පිටි කොකිස්|Wheat Flour Kokis|Panpiti Kokis Sinhala|Sri Lankan Kokis
https://youtu.be/0qhSVWshmXU
උදාවන නව වසරට පහසුවෙන් ඉක්මනින් ඉතා රසවත්ව පාන් පිටි යොදාගෙන කොකිස් සකස් කරගන්න අයුරු මෙහි දැක්වේ.
Here's a quick and easy way to prepare and fry sri lankan kokis for the upcoming New Year.@Fine & Tasty
අවශ්‍ය ද්‍රව්‍ය :
X පාන් පිටි 250g
X උකු පොල්කිරි කෝප්ප 1-2 අතර ප්‍රමාණයක්
X ලුණු තේ හැඳි 1ක් හෝ රස පදමට
X සීනි තේ හැඳි 2
X කහ කුඩු ස්වල්පයක්
X බිත්තර 1 (කොකිස් අච්චුව පදම් වී ඇත්නම් බිත්තරය
අවශ්‍යනම් නොදා සාදා ගත හැකිය)
කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.
ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...
හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....
රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
රසවත් හා බයිකලර් කොකිස්|Sri Lankan Kokis Recipe|Kokis Recipe Sinhla|Fine & Tasty|Awurudu Kavili
Video link
https://youtu.be/Pc1PFiMaHuU
කටේ දියවෙන රස අලුවා|Aluwa Recipe|Sri Lankan Aluwa|Fine & Tasty|Aluwa Sinhala Recipe|Kiri Aluwa
Video link
https://youtu.be/OGgREQuV_n4
කිරි ටොෆි හරි පදමට|Kiri Toffee Recipe|Milkmaid Milk Toffee Sinhala|Fine & Tasty|Milk Toffee Recipe
Video link
https://youtu.be/S1d5jWHDUJ4
රසවත් කොණ්ඩ කැවුම|Sri Lankan Oil Cake Recipe|Oil Cake Recipe Sinhala|Konda Kawum Recipe SInhala|
Video link
https://youtu.be/GcNIW_BE0iA
උඳු පිටි වලින් රසවත් උඳුවැල්|පැණි වළලු|Undu Walalu|Undu Wal|Pani Walalu|Undu Walalu Recipe Sinhala|
Video link
https://youtu.be/x2Oqxnlwi5w
ඉඳිආප්ප ආස්මි| Indiappa Asmi| Sweet String Hoppers| Indiappa Recipe|Idiyappa Recipes Sinhala| Idiyappa Asmi Sinhala|
Video link
https://youtu.be/gpN2uvmb5WE
පොල් ටොෆි|Pol Toffee Recipe Sinhala|Pol Toffee|Coconut Toffee|Sri Lankan Sweet Recipe|Fine & Tasty
Video link
https://youtu.be/i5hNxbmU1EM
CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe|
Video link
https://youtu.be/GgfqLrloz9k
චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe
Video link
https://youtu.be/JWeAWr1uM6Y
කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe|
Video link
https://youtu.be/ASMnrkOqXdw
බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe|
Video link
https://youtu.be/ZwWHsFUgt8s
පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll
Video link
https://youtu.be/elcQxJR1GLw
ලාභදායි ෆැට් ස්ප්රෙඩ් කේක්|Fat Spread Cake Recipe Sinhala|Cake Recipe Sinhala|Butter Cake Recipe
Video link
https://youtu.be/rikZo2JY7V4
නෙස්කැෆේ කෝපි කේක්|Nescafe Cake Recipe|Coffee Cake Recipe Sinhala|Fine & Tasty Easy Cake Recipe
Video link
https://youtu.be/sJeeIUH8bRg
බටර් හෝ තෙල් නැති බේකින් පව්ඩර් දැමු ස්පොන්ජ් කේක්|Sponge Cake Recipe|No Butter Sponge Cake Sinhala
Video link
https://youtu.be/SNL62zYoueU
ගෙදරදීම ස්පංචි රසවත්ව|How To Make Muffin Sinhala|Muffin Recipe Sinhala|Spanchi Recip|Fine & Tasty
Video link
https://youtu.be/sIpBGa5UrOo
වර්ණවත් රසවත් රිබන් කේක්|Easy Ribbon Cake Recipe Sinhala|Fine & Tasty|Cake Recipe Sinhala|Easy Cake
Video link
https://youtu.be/h5nFAoLuzj4
මාබල් කේක් හදන ක්‍රම දෙකක්|Marble Cake Recipe Sinhala|Easy Cake Recipes Fine & Tasty|Marble Cake
Video link
https://youtu.be/HE7KkN-uI-A
බ්ලෙන්ඩර් කප් කේක්|Cup Cake in Blender|No Butter & Beater Cake|Easy Cake Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/doEVBWkUP6Y
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/QxnTZlFGJjQ
Comments
Post a Comment