පාන් බනිස් වලට ඉතා රසවත්ව බිත්තර ඔම්ලට්|Egg Recipe Sinhala|Omelette For ...




#OmeletteBun#OmletBunRecipe#Fine&Tasty# පාන් බනිස් වලට ඉතා රසවත්ව බිත්තර ඔම්ලට්|Egg Recipe Sinhala|Omelette For Bun|Omlet Bun Recipe Sinhala ඉතා පහසුවෙන් රසවත්ව බිත්තර ඔම්ලට් කැබලි සකස් කරගන්න අයුරු මෙහි දැක්වේ. පාන් බනිස් වලට ඉතා රසවත්ව සකස් කරගන්නා නිවැරදි ක්‍රමය මෙහි වේ. අවශ්‍ය ද්‍රව්‍ය: (ඔබට අවශ්‍ය පරිදි මෙහි ප්‍රමාණ සහ අමුද්‍රව්‍ය අඩු වැඩි කර ගත හැකිය.) X බිත්තර 10ක් (මෙහිදී මම විශාල ප්‍රමාණයක් සකස් කරන අතර ඔබට අවශ්‍ය පමණ ගත හැකිය.) X කෑලි මිරිස් තේ හැඳි 2 X කුරුදු පොතු කැබැල්ලක් X අමුමිරිස් කරල් 4ක් පමණ X කහ කුඩු තේ හැඳි 1/2 X ලුණු රස පදමට X තුනපහ කුඩු තේ හැඳි 1/2 X කරපිංචා X ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 X මිරිස් කුඩු තේ හැඳි 1/4 X කපාගත් ළුණූ ගෙඩි 1 X තලාගත් සුදුලුනු බික් 5ක් පමණ X රම්පෙ කැබැල්ලක් https://youtu.be/RIisrd_nslg Here's how to easily prepare delicious egg omelette pieces. Here's the perfect way to fill delicious buns & bread.@Fine & Tasty ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0 FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe| Video link https://youtu.be/GgfqLrloz9k චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe Video link https://youtu.be/JWeAWr1uM6Y කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe| Video link https://youtu.be/ASMnrkOqXdw බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe| Video link https://youtu.be/ZwWHsFUgt8s පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll Video link https://youtu.be/elcQxJR1GLw ICING RECIPES| අයිසින් රෙසපි නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes Video link https://youtu.be/3y-G6FvV4eg චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes Video link https://youtu.be/HGQP7FgOYwA බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream Video link https://youtu.be/_MOlWYE-sR0 CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර ප්රින්ට් අවුට් යොදාගෙන ටොපර් පහසුවෙන්|ගැහැණු ළමයෙක්ට ගැළපෙන කේක් එකක්|Print Out Topper Design Cake Video link https://youtu.be/tX7nt2jnnQs පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake Video link https://youtu.be/K6Inv10h6HU වර්ණ කිහිපයකින් බටර් අයිසින් කේක්|Ombre කේක්|Shadowed Icing Cake|Two Toned Icing Cake|Ombre Cake Video link https://youtu.be/wdLtbM-WR6k TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake Video link https://youtu.be/K6Inv10h6HU නිවැරදිව කේක්| Baking Tips| Baking Tips Sinhala| Cake Baking Tips For Beginners| Cake Recipe Sinhala Video link https://youtu.be/oqJCOZwysUw ROTTI RECIPES|රොටි වර්ග කඩේ රසටම කොත්තු රොටි|පරාටා හෝ ගෝදම්බ රොටි වලින් රසවත් කොත්තු|Chicken Koththu Roti|Godamba Roti Kottu Video link https://youtu.be/LRTqCQ-jrQI පාන් කොත්තු|Bread Koththu| Pan Koththu Recipe Sinhala|Kottu Recipe|Bread Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/3DgqWZiqA2I CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ බැදුම් ෆ්රයිඩ් රයිස් රස බලන්න රසවත් පහසු කංකුන් බැදුම|Sri Lankan Easy Fried Kankong Sinhala|Fried Kankun Video link https://youtu.be/0zYrzKXDLBE ගෝවා වලින් රසවත් රෝල්ස් | Cabbage Rolls| Gowa Rolls| Cabbage Recipes| Gowa Recipe| Fine & Tasty| Fried Cabbage Rolls Video Link https://youtu.be/vntmA5O8iHk ඉතා රසවත් දැල්ලෝ මුදු බැදුම|Fried Cuttle Fish Rings|Fine & Tasty|Cuttle Fish Recipe Sinhala Video link https://youtu.be/va93wyKhP9Q රසවත් බිත්තර ඩෙවල්|Devilled Egg|Egg Recipe Sinhala|Easy Recipes|Fine And Tasty Video link https://youtu.be/alFt1Mfg79w EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර රසවත් බිත්තර ඩෙවල්|Devilled Egg|Egg Recipe Sinhala|Easy Recipes|Fine And Tasty Video link https://youtu.be/alFt1Mfg79w SNACKS|ස්නැක්ස් අල ගෙඩි 2 පහසු නගට්ස්|පොටටෝ නගට්ස්|Potato Nugets|Potato Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/9WUVMswb31E ක්‍රිස්පි මඤ්ඤොක්කා පහසු ක්‍රම දෙකක්|Cassava Chips|Manioc Chips|Easy Manioc Chips Recipe Sinhala Video link https://youtu.be/9mJ_zsUFqCk තව ගොඩක් වීඩියෝ තියෙනවා..මෙතන තියෙන්නේ ටිකයි....

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...