ෂුගර් බෝල|අයිසින් බෝල ගෙදරදී ම හදමු|Icing Sugar Balls In Sinhala|How To ...
#SugarBalls#IcingPearls#IcingBalls#
ෂුගර් බෝල|අයිසින් බෝල ගෙදරදී ම හදමු|Icing Sugar Balls In Sinhala|How To Make Sugar Balls For Cake
https://youtu.be/E3hcFVN_cbM
කේක් නිර්මාණ ලස්සන කරන්න අවශ්‍ය දෙයක් තමයි ෂුගර් බෝල කියන්නේ. වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ ඇති මේ අයිසින් බෝල විවිධ ප්‍රමාණ වලින් විවිධ වර්ණ වලින් මිලදී ගැනීමට ඇත. ඉතින් මෙවැනි අයිසින් බෝල ඉතා අඩු මුදලකින් ඉතා පහසුවෙන් ගෙදරදීම සකස් කර ගත හැකි වේ. එලෙස නිර්මාණය කරගෙන තමන්ට අවශ්‍ය ඕනෑම කේක් නිර්මාණයක් ඉතා ලස්සනට කරගන්න පුළුවන්. මෙම වීඩියෝව තුලින් මේ ගැන කරුණු ඔබට ඉගෙන ගත හැකිය.
Sugar balls are a must have, for any Affiliate, promoting any program. These ice balls are available in different sizes, colors and colors at different prices in the market. So these icing balls can be easily made at home for a very small amount of money. That way you can make any cake you want beautifully. You can learn more about this in this video. @Fine & Tasty #SugarBeads##SugarPearls#SugarBalls#
කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා.
ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...
හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....
රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe|
https://youtu.be/GgfqLrloz9k
චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe
https://youtu.be/JWeAWr1uM6Y
කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe|
https://youtu.be/ASMnrkOqXdw
බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe|
https://youtu.be/ZwWHsFUgt8s
පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll
https://youtu.be/elcQxJR1GLw
ලාභදායි ෆැට් ස්ප්රෙඩ් කේක්|Fat Spread Cake Recipe Sinhala|Cake Recipe Sinhala|Butter Cake Recipe
https://youtu.be/rikZo2JY7V4
ICING RECIPES| අයිසින් රෙසපි
නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes
https://youtu.be/3y-G6FvV4eg
චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes
https://youtu.be/HGQP7FgOYwA
බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream
Video link
https://youtu.be/_MOlWYE-sR0
ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread Butter Icing Recipe Sinhala|Butter Icing Recipe Sinhala|Icing
https://youtu.be/I7itJP_xcp8
කේක් අලංකාර කරන ෂුගර් ෂීට්|How To Make Sugar Sheet|Sugar Sheet Recipe Sinhala|Easy Cake Decorations
https://youtu.be/hf46vp805CY
අව්වට වැස්සට සරිලන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid and Hot weather|Cake Flower Paste Sinhala
https://youtu.be/H809VGzF-gE
පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing
https://youtu.be/Bxdq3ZOZmlM
ගම් පේස්ට් අයිසින් නිවැරදිව|තයිලෝ පව්ඩර් වලින් අයිසින්|Gum Paste Icing Recipe|මල් හදන පහසු අයිසින්
https://youtu.be/sDGk-4nGc4E
අමුද්රව්ය 2 සුදු පාටට අයිසින්|Whipping Cream Icing Sinhala|White Icing|Whipped Icing|Icing Recipe
https://youtu.be/qXsCRhhTWNU
පැණිරස අඩු සුදු පැහැති අයිසින්|විපින් ක්‍රීම් හා විප් ක්‍රීම් අයිසින්|Whipping Cream Icing|Easy Cake
https://youtu.be/cbqbWnR1OQE
අමුද්‍රව්‍ය 3 පාච්මන්ට් අයිසින්|Easy Parchment Icing|Parchment Icing Recipe Sinhala|Fine & Tasty
https://youtu.be/gX8cPp8E998
අමුද්‍රව්‍ය දෙකෙන් ක්‍රීම් චීස්|Cream Cheese Recipe Sinhala|Easy Cream Cheese|Icing Recipe|Desserts
https://youtu.be/Hcj2QjxBG4I
මාසිපන් අයිසින්|ආමන්ඩ් අයිසින්|Marzipan Icing|Almond Icing|Marzipan Icing Sinhala|Wedding Cake Icing
https://youtu.be/1gABK3RuVYc
මාශ්මෙලෝ ෆොන්ඩන්ට්|Marshmallow Fondant Icing Sinhala|Fondant Recipe Sinhala|Icing Recipe|Cake Icing
https://youtu.be/cnoQ_r8i7uk
තවත් බොහෝ රෙසපි මෙහි ඇත...
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/QxnTZlFGJjQ
Comments
Post a Comment