ප්‍රින්ට් අවුට් යොදාගෙන ටොපර් පහසුවෙන්|ගැහැණු ළමයෙක්ට ගැළපෙන කේක් එකක්|P...



#PrintOutTopperCake#CakeDesignForGirl#CakeRecipe# ප්‍රින්ට් අවුට් යොදාගෙන ටොපර් පහසුවෙන්|ගැහැණු ළමයෙක්ට ගැළපෙන කේක් එකක්|Print Out Topper Design Cake https://youtu.be/tX7nt2jnnQs ආධුනික කේක් නිර්මාණ ශිල්පීන්ට අත්වැලක් ලෙසින් නව කේක් නිර්මාණ කිරීමට අවශ්‍ය මුලික වූ අදහස් එකතු කරමින් මෙම කේක් නිර්මාණය විවිධ අදහස් එක් කරගැනීමට අත්වැලක් ලෙස මෙම වීඩියෝව ඉදිරිපත් වේ. ප්‍රින්ට් අවුට් යොදාගෙන ටොපර් එකක් පහසුවෙන් සකස් කරගැනීමට ද මෙමගින් අදහස් ලබා දේ. This video presents the basic ideas needed to create a new cake as a guide for amateur cake designers to help you create different ideas for this cake design. It's also easy to set up a topper using Print Out.@Fine & Tasty කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා. ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0 FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe| Video link https://youtu.be/GgfqLrloz9k චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe Video link https://youtu.be/JWeAWr1uM6Y කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe| Video link https://youtu.be/ASMnrkOqXdw බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe| Video link https://youtu.be/ZwWHsFUgt8s පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll Video link https://youtu.be/elcQxJR1GLw ලාභදායි ෆැට් ස්ප්රෙඩ් කේක්|Fat Spread Cake Recipe Sinhala|Cake Recipe Sinhala|Butter Cake Recipe Video link https://youtu.be/rikZo2JY7V4 ICING RECIPES| අයිසින් රෙසපි නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes Video link https://youtu.be/3y-G6FvV4eg චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes Video link https://youtu.be/HGQP7FgOYwA බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream Video link https://youtu.be/_MOlWYE-sR0 ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread Butter Icing Recipe Sinhala|Butter Icing Recipe Sinhala|Icing Video link https://youtu.be/I7itJP_xcp8 කේක් අලංකාර කරන ෂුගර් ෂීට්|How To Make Sugar Sheet|Sugar Sheet Recipe Sinhala|Easy Cake Decorations Video link https://youtu.be/hf46vp805CY අව්වට වැස්සට සරිලන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid and Hot weather|Cake Flower Paste Sinhala https://youtu.be/H809VGzF-gE පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing https://youtu.be/Bxdq3ZOZmlM CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake https://youtu.be/K6Inv10h6HU වර්ණ කිහිපයකින් බටර් අයිසින් කේක්|Ombre කේක්|Shadowed Icing Cake|Two Toned Icing Cake|Ombre Cake https://youtu.be/wdLtbM-WR6k රවූම් කේක් තැටියක් ආධාරයෙන් හාට් කේක් එක|Heart Shape Cake Using Round Tray|Heart Cake Without Pan https://youtu.be/g_P-CL5kbY0 කේක් එකක් එම්බෝස් quilt හැඩයක් මතුකරන අයුරු|Cake Emboss Method Using Ruler|Cake Quilt With Ruler| https://youtu.be/m1Oi_wJsIFo ෆොන්ඩන්ට් ටොපර්|මේකප් උපකරණ යෙදු කේක් එක|අයිසින් නිර්මාණ|Makeup Cake Design|Fondant Toppers Sinhala https://youtu.be/ToG8sFiyz5Qv දඟකාර පුතුට මිනිස් රූපයක් සහිත කේක්|ෆොන්ඩන්ට් ටොපර්|Fondant Topper|Fondant Cake Design|Sleeping Boy Video link https://youtu.be/t-4WvcWEEG0 ICE CREAM RECIPES| අයිස්ක්රීම් සෝයා කිරෙන් රසවත් සෝයා අයිස්ක්‍රීම් ගෙදරදීම|Soya Ice Cream Recipe Sinhala|Ice Cream Recipe Sinhala https://youtu.be/WVjq1Tu5IJ4 චොකලට් තැවරූ අයිස් බාර්| Choco Bar Ice Cream Recipe| Ice Cream Popsicle Recipe Sinhala| Ice Cream Recipe Sinhala| Ice Palam| Ice Chox|Ice Bar https://youtu.be/26Q7CtevVcI කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/QxnTZlFGJjQ

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...