කම්බි යෙදු තරු හාට් හැඩ කේක් ටොපර් හදමු|Star|Heart Wired Cake Toppers|Du...




#IcingToppers#WiredHeartAndStars#CakeRecipeSinhala# කම්බි යෙදු තරු හාට් හැඩ කේක් ටොපර් හදමු|Star|Heart Wired Cake Toppers|Dust Toppers|Gumpaste Toppers https://youtu.be/7ST0UkoHGvE කේක් කලාවට සම්බන්ධ මගේ ආදරණිය යාළුවන්ට තවත් අලුත් දෙයක් මෙම වීඩියෝවේ කියා දේ. කම්බි යොදා තමන් කැමති තරු හෝ හාට් හැඩ හෝ මල් හැඩ හෝ අකුරු හෝ වලාකුළු , ඉර හඳ වැනි ඕනෑම ටොපර් එකක් සකස් කර ගෙදරදීම ලස්සන කේක් එකක් සකස් කරගන්න උදව් වන වීඩියෝවක් වූ මෙය තුළින් ඒවා ගෝල්ඩ් සිල්වර් හෝ ඕනෑම ඩස්ට් එකක් යොදා ගන්න අයුරු ද පෙන්වා දෙයි. This video tells another new thing to my dear friends related to the art of cake. This is a video that will help you make your own star or heart shape or flower shape or letters or clouds, sun and moon and any other topper using wire and make a beautiful cake at home. It also shows you how to use Gold Silver or any dust.@Fine & Tasty කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා. ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0 FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe| Video link https://youtu.be/GgfqLrloz9k චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe Video link https://youtu.be/JWeAWr1uM6Y කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe| Video link https://youtu.be/ASMnrkOqXdw බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe| Video link https://youtu.be/ZwWHsFUgt8s පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll Video link https://youtu.be/elcQxJR1GLw නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes Video link https://youtu.be/3y-G6FvV4eg කේක් අලංකාර කරන ෂුගර් ෂීට්|How To Make Sugar Sheet|Sugar Sheet Recipe Sinhala|Easy Cake Decorations Video link https://youtu.be/hf46vp805CY අව්වට වැස්සට සරිලන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid and Hot weather|Cake Flower Paste Sinhala Video link https://youtu.be/H809VGzF-gE පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing Video link https://youtu.be/Bxdq3ZOZmlM නෙස්කැෆේ (කෝපි) අයිසින්|Nescafe Butter Icing Recipe|Coffee Icing|Fine & Tasty|Icing Recipe Sinhala Video link https://youtu.be/jq4TeFRS0bk අමුද්රව්ය 2 නුගට්ස් කේක් මෙන්ම අතුරුපස වර්ග සැරසීමට|Nougat Recipe Sinhala|Cashew Nougat Recipe Video link https://youtu.be/rBSCXn0eN-o ගම් පේස්ට් අයිසින් නිවැරදිව|තයිලෝ පව්ඩර් වලින් අයිසින්|Gum Paste Icing Recipe|මල් හදන පහසු අයිසින් Video link https://youtu.be/sDGk-4nGc4E අමුද්රව්ය 2 සුදු පාටට අයිසින්|Whipping Cream Icing Sinhala|White Icing|Whipped Icing|Icing Recipe Video link https://youtu.be/qXsCRhhTWNU පැණිරස අඩු සුදු පැහැති අයිසින්|විපින් ක්‍රීම් හා විප් ක්‍රීම් අයිසින්|Whipping Cream Icing|Easy Cake Video link https://youtu.be/cbqbWnR1OQE අමුද්‍රව්‍ය 3 පාච්මන්ට් අයිසින්|Easy Parchment Icing|Parchment Icing Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/gX8cPp8E998 අමුද්‍රව්‍ය දෙකෙන් ක්‍රීම් චීස්|Cream Cheese Recipe Sinhala|Easy Cream Cheese|Icing Recipe|Desserts Video link https://youtu.be/Hcj2QjxBG4I මාසිපන් අයිසින්|ආමන්ඩ් අයිසින්|Marzipan Icing|Almond Icing|Marzipan Icing Sinhala|Wedding Cake Icing Video link https://youtu.be/1gABK3RuVYc මාශ්මෙලෝ ෆොන්ඩන්ට්|Marshmallow Fondant Icing Sinhala|Fondant Recipe Sinhala|Icing Recipe|Cake Icing Video link https://youtu.be/cnoQ_r8i7uk සුදු චොක්ලට් දියකර පාට දාමු|How To Melt & Colour White Chocolate|Chocolate For Cake Decorations| Video link https://youtu.be/svkRn5ikDcw

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...