කේක් සොෆ්ට් කරන්න බටර් මිල්ක් ආදේශකය නිවසේදීම පහසුවෙන්|Butter Milk Recip...



කේක් සොෆ්ට් කරන්න බටර් මිල්ක් ආදේශකය නිවසේදීම පහසුවෙන්|Butter Milk Recipe Sinhala|About Butter Milk| https://youtu.be/Vl82tyLfG_w කේක්, බනිස්, පාන්, කුකීස් වර්ග සොෆ්ට් කරන්න රසවත් කරන්න කිරි වෙනුවට එකතු කල හැකි ආදේශකයක් ලෙස බටර් මිල්ක් යොදා ගත හැකිය. එම ආදේශකය නිවසේදීම පහසුවෙන් සකස් කරගන්න අයුරු මෙහි දැක්වේ. Buttermilk can be used as a substitute for milk to soften cakes, buns, breads and cookies. Here's an easy way to make that replacement at home.@Fine & Tasty අවශ්‍ය ද්‍රව්‍ය : X ෆ්‍රෙෂ් මිල්ක් 125ml X දෙහි යුෂ හෝ විනාකිරි මේස හැඳි 1 කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා. ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://bit.ly/2BCJhQ0 https://youtu.be/QxnTZlFGJjQ FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe| Video link https://youtu.be/GgfqLrloz9k චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe Video link https://youtu.be/JWeAWr1uM6Y කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe| Video link https://youtu.be/ASMnrkOqXdw බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe| Video link https://youtu.be/ZwWHsFUgt8s පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll Video link https://youtu.be/elcQxJR1GLw ලාභදායි ෆැට් ස්ප්රෙඩ් කේක්|Fat Spread Cake Recipe Sinhala|Cake Recipe Sinhala|Butter Cake Recipe Video link https://youtu.be/rikZo2JY7V4 ICING RECIPES| අයිසින් රෙසපි නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes Video link https://youtu.be/3y-G6FvV4eg චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes Video link https://youtu.be/HGQP7FgOYwA බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream Video link https://youtu.be/_MOlWYE-sR0 CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර ආදරවන්තයන්ගේ දිනයට හෝ පොඩිත්තන් පුදුම කරවන්න පිනාටා කේක්|Pinata Cake|Geometric Heart|Breakable Heart Video link https://youtu.be/8QvdDNhGb_c ප්රින්ට් අවුට් යොදාගෙන ටොපර් පහසුවෙන්|ගැහැණු ළමයෙක්ට ගැළපෙන කේක් එකක්|Print Out Topper Design Cake Video link https://youtu.be/tX7nt2jnnQs පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake Video link https://youtu.be/K6Inv10h6HU TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු කේක් කලාවේ දන්න නොදන්න කේක් වර්ග අතරින් කේක් වර්ග 22ක් ගැන කෙටියෙන්|Details About 22 Cakes Sinhala Video link https://youtu.be/JFoDI2bxkRg පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake Video link https://youtu.be/K6Inv10h6HU නිවැරදිව කේක්| Baking Tips| Baking Tips Sinhala| Cake Baking Tips For Beginners| Cake Recipe Sinhala Video link https://youtu.be/oqJCOZwysUw කේක් කල්තබා ගන්නා අයුරු|How To Store Cake|Cake Tips For Beginners Sinhala|Preserve Cake|Cake Sinhala Video link https://youtu.be/jz8NaxZHcNc කේක් ගැටළු වලට විසදුම්|Cake Baking faults For Beginners|Baking Problems|Baking Tips Video link https://youtu.be/rcqd4RYP4L4 කේක් කලාවට ආධුනිකයන් දැනගත යුතුම,විවිධ ප්රමාණ කේක් අමුද්රව්ය,අයිසින්,කැපිය හැකි කේක්|Baking Tips Video link https://youtu.be/veckf7BbxG4 තවත් බොහෝ රෙසපි මෙහි ඇත... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/QxnTZlFGJjQ

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...