අඩු මුදලින් ක්‍රීම් චීස් අයිසින්|Cream Cheese Icing Recipe Sinhala|Home ...




#CreamCheeseIcing#HowToMakeCreamCheeseIcing#IcingRecipeSinhala# අඩු මුදලින් ක්‍රීම් චීස් අයිසින්|Cream Cheese Icing Recipe Sinhala|Home made Cream Cheese Icing|Cream Cheese Frosting https://youtu.be/5_oiXzj1CYo ගෙදරදීම පහසුවෙන් අඩු මුදලින් රසවත් ක්‍රීම් චීස් යොදා අයිසින් එකක් සකස් කරගන්න නිවැරදි ක්‍රමය මෙහි දැක්වේ. Here's an easy way to make an cream cheese icing at home. @Fine & Tasty අවශ්‍ය ද්‍රව්‍ය: X ක්‍රීම් චීස් 150 X බටර් 100 X අයිසින් ෂුගර් 500 X වැනිලා එසන්ස් තේ හැඳි 1 කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා. ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://bit.ly/2BCJhQ0 https://youtu.be/QxnTZlFGJjQ FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ අමුද්‍රව්‍ය දෙකෙන් ක්‍රීම් චීස්|Cream Cheese Recipe Sinhala|Easy Cream Cheese|Icing Recipe|Desserts https://youtu.be/Hcj2QjxBG4I CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි නෝ බේක් ත්‍රිපල් ලේයර් චොක්ලට් චීස් කේක්|NO-Bake Triple Layer Cheese Cake Sinhala|Cheese Cake Recipe https://youtu.be/_VZXX3e0Quw බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe| https://youtu.be/GgfqLrloz9k චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe https://youtu.be/JWeAWr1uM6Y කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe| https://youtu.be/ASMnrkOqXdw බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe| https://youtu.be/ZwWHsFUgt8s ICING RECIPES| අයිසින් රෙසපි නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes https://youtu.be/3y-G6FvV4eg චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes https://youtu.be/HGQP7FgOYwA බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream https://youtu.be/_MOlWYE-sR0 CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර ආදරවන්තයන්ගේ දිනයට හෝ පොඩිත්තන් පුදුම කරවන්න පිනාටා කේක්|Pinata Cake|Geometric Heart|Breakable Heart https://youtu.be/8QvdDNhGb_c ප්රින්ට් අවුට් යොදාගෙන ටොපර් පහසුවෙන්|ගැහැණු ළමයෙක්ට ගැළපෙන කේක් එකක්|Print Out Topper Design Cake https://youtu.be/tX7nt2jnnQs පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake https://youtu.be/K6Inv10h6HU TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු කේක් කලාවේ දන්න නොදන්න කේක් වර්ග අතරින් කේක් වර්ග 22ක් ගැන කෙටියෙන්|Details About 22 Cakes Sinhala https://youtu.be/JFoDI2bxkRg පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake https://youtu.be/K6Inv10h6HU නිවැරදිව කේක්| Baking Tips| Baking Tips Sinhala| Cake Baking Tips For Beginners| Cake Recipe Sinhala https://youtu.be/oqJCOZwysUw RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි නත්තලට මෘදු රටඉඳි කේක්|Soft Date Cake Sinhala|Rataindi Cake Sinhala|Sri Lankan Moist Date Cake| Video link https://youtu.be/bOZ2fA2ff5U නත්තල රසවත් කරන යූල් ලොග් කේක්|Yule Log Cake For Christmas|How To Design Yule Log Cake Sinhala| https://youtu.be/JnrqrrFBu0U දවසින් නත්තල් කේක්|One Day Chirstmas Cake Recipe|Easy Christmas Cake Sinhala|Naththal Cake Sinhala https://youtu.be/fM5iZeDJe0c SHORT EATS|ෂෝර්ට්ටීට්ස් අමුද්රව්ය 3 පේස්ට්රි මෝලිය|බටර් වලින් පේස්ට්රි|3 Ingredients Pastry Dough|Easy Pastry Recipe Video link https://youtu.be/V9Zxpj_MUek රසවත් බිත්තර කට්ලට්|Easy Egg Cutlets|Sri Lankan Egg Recipe|Biththara Cutlet|Fine & Tasty https://youtu.be/4tOeY0hpYAc පාන් බනිස් වලට ඉතා රසවත්ව බිත්තර ඔම්ලට්|Egg Recipe Sinhala|Omelette For Bun|Omlet Bun Recipe Sinhala https://youtu.be/RIisrd_nslg තවත් බොහෝ රෙසපි මෙහි ඇත... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/QxnTZlFGJjQ

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...