ආදරවන්තයන්ගේ දිනයට හෝ පොඩිත්තන් පුදුම කරවන්න පිනාටා කේක්|Pinata Cake|Geo...




#PinataCake#BreakableHeart#CavityGeometricCake# ආදරවන්තයන්ගේ දිනයට හෝ පොඩිත්තන් පුදුම කරවන්න පිනාටා කේක්|Pinata Cake|Geometric Heart|Breakable Heart https://youtu.be/8QvdDNhGb_c ළඟ එන ආදරවන්තයන් ගේ දිනයට හෝ ඔබේ පොඩිත්තන් පුදුම කරවන්න ඉතා අලංකාරව නව ආරකින් සිදු කිරීම සඳහා කේක් කලාව තුළ වූ පිනාටා කේක්, බ්රේකබල් හාර්ට් කේක් යනාදී ලෙස විවිධ නම් වලින් හැඳින්වූ ක්‍රමයක් මෙහි කියා දෙනු ලබයි. තව කෙනෙකුගේ විශේෂ අවස්ථාවකදී ඔහු හෝ ඇය පුදුම කරවීමට විවිධ දේ සිදු කරයි. එලෙස පුදුම කරවමින් ඔවුන් කැමති දේ ලබා දීම මෙහිදී හොර රහසේ සිදු කල හැකිය. Here's a variety of names for cakes, such as pinata cakes and breakable heart cakes, to create a beautiful new look for Valentine's Day or to surprise your little ones. He or she does different things to surprise someone else on a special occasion. Giving them what they want can be done secretly here. @Fine & Tasty කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා. ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0 FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ සුදු චොක්ලට් දියකර පාට දාමු|How To Melt & Colour White Chocolate|Chocolate For Cake Decorations| Video link https://youtu.be/svkRn5ikDcw අමුද්රව්ය 2න් සුදු චොක්ලට් චිප්ස් ගනාෂ්|White Chocolate Ganache|White Chocolate Chips Melting Tips Video link https://youtu.be/gS8HdAcTzXI ඩබල් බොයිල් නොකර චොක්ලට් ඩෙකරේෂන්ස්|Chocolate Decorations Without Double Boiling|Easy Cake Sinhala Video link https://youtu.be/J7wrw614Gro චොක්ලට් ගනාෂ්|Chocolate Ganache Recipe Sinhala|Chocolate Drip Cake Icing| Icing Recipe|Ganache 1 Video link https://youtu.be/XjToi6GGcyg ආහාරයට ගත හැකි ෂුගර් ලේස් | Sugar Lace Recipe| Edible Lace Recipe| Icing Recipe| Cake Icing recipe| Sugar Lace| Video Link https://youtu.be/tdmTJJjTaHM CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe| Video link https://youtu.be/GgfqLrloz9k චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe Video link https://youtu.be/JWeAWr1uM6Y කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe| Video link https://youtu.be/ASMnrkOqXdw CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර ප්රින්ට් අවුට් යොදාගෙන ටොපර් පහසුවෙන්|ගැහැණු ළමයෙක්ට ගැළපෙන කේක් එකක්|Print Out Topper Design Cake Video link https://youtu.be/tX7nt2jnnQs පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake Video link https://youtu.be/K6Inv10h6HU වර්ණ කිහිපයකින් බටර් අයිසින් කේක්|Ombre කේක්|Shadowed Icing Cake|Two Toned Icing Cake|Ombre Cake Video link https://youtu.be/wdLtbM-WR6k රවූම් කේක් තැටියක් ආධාරයෙන් හාට් කේක් එක|Heart Shape Cake Using Round Tray|Heart Cake Without Pan Video link https://youtu.be/g_P-CL5kbY0 කම්බි යෙදු තරු හාට් හැඩ කේක් ටොපර් හදමු|Star|Heart Wired Cake Toppers|Dust Toppers|Gumpaste Toppers Video link https://youtu.be/7ST0UkoHGvE දඟකාර පුතුට මිනිස් රූපයක් සහිත කේක්|ෆොන්ඩන්ට් ටොපර්|Fondant Topper|Fondant Cake Design|Sleeping Boy Video link https://youtu.be/t-4WvcWEEG0 TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු කේක් කලාවේ දන්න නොදන්න කේක් වර්ග අතරින් කේක් වර්ග 22ක් ගැන කෙටියෙන්|Details About 22 Cakes Sinhala Video link https://youtu.be/JFoDI2bxkRg පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake Video link https://youtu.be/K6Inv10h6HU නිවැරදිව කේක්| Baking Tips| Baking Tips Sinhala| Cake Baking Tips For Beginners| Cake Recipe Sinhala Video link https://youtu.be/oqJCOZwysUw කේක් කල්තබා ගන්නා අයුරු|How To Store Cake|Cake Tips For Beginners Sinhala|Preserve Cake|Cake Sinhala Video link https://youtu.be/jz8NaxZHcNc තවත් බොහෝ රෙසපි මෙහි ඇත... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/QxnTZlFGJjQ

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...