අඩු මුදලින් රස බලන්න රෙඩ් වෙල්වට් කේක්|Red Velvet Cake Recipe Sinhala|Cr...



අඩු මුදලින් රස බලන්න රෙඩ් වෙල්වට් කේක්|Red Velvet Cake Recipe Sinhala|Cream Cheese Icing Cake https://youtu.be/d0n2-SgpS8I කේක් කලාවේ තවත් රසවත් මිලෙන් අධික කේක් වර්ගයක් තමයි රෙඩ් වෙල්වට් කේක් කියන්නේ. ඉතින් එවැනි කේක් එකක් ගෙදරදීම අඩු මුදලින් රස බලන්න ඔයාට දැන් පුළුවන්. මේ විදියට හදල බලන්න. වියදමත් අඩුයි, රස සහ තෘප්තියත් තියෙනවා. ක්‍රීම් චීස් අයිසින් සහ සියලු රෙසපි චැනල් එකෙන් බලන්න. Red Velvet Cake is another delicious and expensive cake in the art of cake. So now you can taste such a cake at home for less money. Try it this way. It is inexpensive and has good taste and satisfaction. Check out the Cream Cheese Icing and All Recipes Channel.@fine & Tasty අවශ්‍ය ද්‍රව්‍ය : X පිටි 170 X කොකෝවා පව්ඩර් 30ක් හෝ 15 X බේකින් පව්ඩර් තේ හැඳි 2 X බේකින් සෝඩා තේ හැඳි 1/2 X ලුණු තේ හැඳි 1/4 (කැමතිනම් සහ ලුණු රහිත බටර් ගන්නේ නම්) X බිත්තර 4 X බටර් 200 (තෙල් යොදා ගන්නේ නම් බටර් සහ තෙල් සමානව X බෙදා ගන්න) X සීනි 200 X වැනිලා තේ හැඳි 2 X බටර් මිල්ක් මේස හැඳි 3 X රතු කලරින් මේස හැඳි 3/4 කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා. ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://bit.ly/2BCJhQ0 https://youtu.be/QxnTZlFGJjQ FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ ICING RECIPES| අයිසින් රෙසපි අමුද්‍රව්‍ය දෙකෙන් ක්‍රීම් චීස්|Cream Cheese Recipe Sinhala|Easy Cream Cheese|Icing Recipe|Desserts Video link https://youtu.be/Hcj2QjxBG4I අඩු මුදලින් ක්රීම් චීස් අයිසින්|Cream Cheese Icing Recipe Sinhala|Home made Cream Cheese Icing Video link https://youtu.be/5_oiXzj1CYo නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes Video link https://youtu.be/3y-G6FvV4eg චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes Video link https://youtu.be/HGQP7FgOYwA බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream Video link https://youtu.be/_MOlWYE-sR0 CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe| Video link https://youtu.be/GgfqLrloz9k චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe Video link https://youtu.be/JWeAWr1uM6Y කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe| Video link https://youtu.be/ASMnrkOqXdw TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු කේක් සොෆ්ට් කරන්න බටර් මිල්ක් ආදේශකය නිවසේදීම පහසුවෙන්|Butter Milk Recipe Sinhala|About Butter Milk| Video link https://youtu.be/Vl82tyLfG_w කේක් කලාවේ දන්න නොදන්න කේක් වර්ග අතරින් කේක් වර්ග 22ක් ගැන කෙටියෙන්|Details About 22 Cakes Sinhala Video link https://youtu.be/JFoDI2bxkRg පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake Video link https://youtu.be/K6Inv10h6HU නිවැරදිව කේක්| Baking Tips| Baking Tips Sinhala| Cake Baking Tips For Beginners| Cake Recipe Sinhala Video link https://youtu.be/oqJCOZwysUw කේක් කල්තබා ගන්නා අයුරු|How To Store Cake|Cake Tips For Beginners Sinhala|Preserve Cake|Cake Sinhala Video link https://youtu.be/jz8NaxZHcNc කේක් ගැටළු වලට විසදුම්|Cake Baking faults For Beginners|Baking Problems|Baking Tips Video link https://youtu.be/rcqd4RYP4L4 පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing Video link https://youtu.be/Bxdq3ZOZmlM අමුද්රව්ය මිනුම් කෝප්ප,තේ හැඳි,මේස හැඳි,ග්රෑම්,මිලිලීටර් වලින්|Measuring Methods for Baking Video link https://youtu.be/HHnzXaYPejY පිපුම් කාරක|බේකින් පව්ඩර්,බේකින් සෝඩා,යීස්ට්|Leavening Agents|Baking Powder|Baking Soda|Fine & Tasty Video link https://youtu.be/HeyUYXocUpI තවත් බොහෝ රෙසපි මෙහි ඇත... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/QxnTZlFGJjQ

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...