අයිසින් නිර්මාණ අලවගන්න කෑමට සුදුසු ගම් එක|Edible Glue Recipe|Fondant Ed...
#EdibleGlueRecipe#FondantGlue#CakeDecorations#
අයිසින් නිර්මාණ අලවගන්න කෑමට සුදුසු ගම් එක|Edible Glue Recipe|Fondant Edible Glue Sinhala|Cake Glue
Video link
https://youtu.be/W7BUTzoZnBs
කේක් කලාවට සම්බන්ධ අපේ යාළුවන්ට අයිසින් නිර්මාණ අලවගන්න කෑමට සුදුසු ගම් එකක ෆොන්ඩන්ට් අයිසින් ආධාරයෙන් සාදා ගන්න අයුරු මෙහි දැක්වේ. අයිසින් නිර්මාණ අයිසින් මත අලවා ගැනීමට, කේක් ඩමී එකක් මතට ෆොන්ඩන්ට් ආවරණය කරගැනීමට මෙම ග්ලු එක යොදා ගත හැකිය.
Here's how to make Fondant edible glue with the help of fondant icing suitable for sticking cake creations the art of cake. This glue can be used to stick icing designs on icing, to cover the fondant on a cake dummy. @Fine & Tasty
කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.
ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...
හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link
https://bit.ly/2BCJhQ0
https://youtu.be/QxnTZlFGJjQ
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
ICING RECIPES| අයිසින් රෙසපි
අමුද්‍රව්‍ය දෙකෙන් ක්‍රීම් චීස්|Cream Cheese Recipe Sinhala|Easy Cream Cheese|Icing Recipe|Desserts
Video link
https://youtu.be/Hcj2QjxBG4I
අඩු මුදලින් ක්රීම් චීස් අයිසින්|Cream Cheese Icing Recipe Sinhala|Home made Cream Cheese Icing
Video link
https://youtu.be/5_oiXzj1CYo
නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes
Video link
https://youtu.be/3y-G6FvV4eg
චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes
Video link
https://youtu.be/HGQP7FgOYwA
බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream
Video link
https://youtu.be/_MOlWYE-sR0
CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe|
Video link
https://youtu.be/GgfqLrloz9k
චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe
Video link
https://youtu.be/JWeAWr1uM6Y
කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe|
Video link
https://youtu.be/ASMnrkOqXdw
TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
කේක් සොෆ්ට් කරන්න බටර් මිල්ක් ආදේශකය නිවසේදීම පහසුවෙන්|Butter Milk Recipe Sinhala|About Butter Milk|
Video link
https://youtu.be/Vl82tyLfG_w
කේක් කලාවේ දන්න නොදන්න කේක් වර්ග අතරින් කේක් වර්ග 22ක් ගැන කෙටියෙන්|Details About 22 Cakes Sinhala
Video link
https://youtu.be/JFoDI2bxkRg
පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake
Video link
https://youtu.be/K6Inv10h6HU
නිවැරදිව කේක්| Baking Tips| Baking Tips Sinhala| Cake Baking Tips For Beginners| Cake Recipe Sinhala
Video link
https://youtu.be/oqJCOZwysUw
කේක් කල්තබා ගන්නා අයුරු|How To Store Cake|Cake Tips For Beginners Sinhala|Preserve Cake|Cake Sinhala
Video link
https://youtu.be/jz8NaxZHcNc
කේක් ගැටළු වලට විසදුම්|Cake Baking faults For Beginners|Baking Problems|Baking Tips
Video link
https://youtu.be/rcqd4RYP4L4
පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing
Video link
https://youtu.be/Bxdq3ZOZmlM
අමුද්රව්ය මිනුම් කෝප්ප,තේ හැඳි,මේස හැඳි,ග්රෑම්,මිලිලීටර් වලින්|Measuring Methods for Baking
Video link
https://youtu.be/HHnzXaYPejY
පිපුම් කාරක|බේකින් පව්ඩර්,බේකින් සෝඩා,යීස්ට්|Leavening Agents|Baking Powder|Baking Soda|Fine & Tasty
Video link
https://youtu.be/HeyUYXocUpI
තවත් බොහෝ රෙසපි මෙහි ඇත...
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/QxnTZlFGJjQ
Comments
Post a Comment