කටට රසට ස්වීට් කොකිස්|Sweet Kokis|Sri Lankan Kokis|New Year Recipes|Pani...
#SweetKokis#KokisRecipeSinhala#AwuruduRecipe#
කටට රසට ස්වීට් කොකිස්|Sweet Kokis|Sri Lankan Kokis|New Year Recipes|Pani Kokis Sinhala|Fine & Tasty
https://youtu.be/IcxpFYZbFc8
අවුරුදු කාලයට පොඩ්ඩෝ කන්න කැමතිම අල කොකිස් ඉතා රසවත්ව හැමදාම කන රසට වඩා වෙනස් රසයකට ඉතා අඩු මුදලකින් හදාගන්න අයුරු මෙහි දැක්වේ. වියදම් අධික වුවත් පොඩ්ඩන්ට එය නොදැනෙන්න එයාලා ආස විදියට අවුරුදු මේසය රසවත් කරන්න මේ විදියට කොකිස් විවිධ රස වලින් හදලා.
Here's how to make the most delicious pods for the year, at a very low cost, to a different flavor than the ones you eat every day.Sweet Kokis are made in different flavors to make the New Year table more palatable to the little ones so that the little ones do not feel it even though it is expensive.
@Fine & Tasty
අවශ්‍ය ද්‍රව්‍ය :
X සහල් පිටි 500g
X උකු පොල්කිරි කෝප්ප 2ක් පමණ
X සීනි තේ හැඳි 2
X ලුණු ස්වල්පයක්
X කහ කුඩු ස්වල්පයක්
X සීනි මේස හැඳි 3
X බිත්තර 1ක් අවශ්‍යනම්
කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.
ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...
හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....
රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
කටට රසට අල කොකිස්|Potato Kokis|Sri Lankan Kokis|New Year Recipes|Ala Kokis Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/XB8v8Bvbf54
කටට සැරට රසට කොකිස්|Hot Flavoured Kokis|Sri Lankan Kokis|New Year Recipes|Daiya Kokis Sinhala
Video link
https://youtu.be/JGM9jKLMheo
කරපිංචා හා සුදුළුණු රසට කොකිස්|Karapincha & Garlic Flavoured Kokis|Sri Lankan Kokis|New Year Recipes
https://youtu.be/WPjzKwiCYUg
රසවත් හා බයිකලර් කොකිස්|Sri Lankan Kokis Recipe|Kokis Recipe Sinhla|Fine & Tasty|Awurudu Kavili
Video link
https://youtu.be/Pc1PFiMaHuU
කටේ දියවෙන රස අලුවා|Aluwa Recipe|Sri Lankan Aluwa|Fine & Tasty|Aluwa Sinhala Recipe|Kiri Aluwa
Video link
https://youtu.be/OGgREQuV_n4
කිරි ටොෆි හරි පදමට|Kiri Toffee Recipe|Milkmaid Milk Toffee Sinhala|Fine & Tasty|Milk Toffee Recipe
Video link
https://youtu.be/S1d5jWHDUJ4
රසවත් කොණ්ඩ කැවුම|Sri Lankan Oil Cake Recipe|Oil Cake Recipe Sinhala|Konda Kawum Recipe SInhala|
Video link
https://youtu.be/GcNIW_BE0iA
උඳු පිටි වලින් රසවත් උඳුවැල්|පැණි වළලු|Undu Walalu|Undu Wal|Pani Walalu|Undu Walalu Recipe Sinhala|
Video link
https://youtu.be/x2Oqxnlwi5w
ඉඳිආප්ප ආස්මි| Indiappa Asmi| Sweet String Hoppers| Indiappa Recipe|Idiyappa Recipes Sinhala| Idiyappa Asmi Sinhala|
Video link
https://youtu.be/gpN2uvmb5WE
පොල් ටොෆි|Pol Toffee Recipe Sinhala|Pol Toffee|Coconut Toffee|Sri Lankan Sweet Recipe|Fine & Tasty
Video link
https://youtu.be/i5hNxbmU1EM
CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe|
Video link
https://youtu.be/GgfqLrloz9k
චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe
Video link
https://youtu.be/JWeAWr1uM6Y
බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe|
Video link
https://youtu.be/ZwWHsFUgt8s
පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll
Video link
https://youtu.be/elcQxJR1GLw
ලාභදායි ෆැට් ස්ප්රෙඩ් කේක්|Fat Spread Cake Recipe Sinhala|Cake Recipe Sinhala|Butter Cake Recipe
Video link
https://youtu.be/rikZo2JY7V4
නෙස්කැෆේ කෝපි කේක්|Nescafe Cake Recipe|Coffee Cake Recipe Sinhala|Fine & Tasty Easy Cake Recipe
Video link
https://youtu.be/sJeeIUH8bRg
බටර් හෝ තෙල් නැති බේකින් පව්ඩර් දැමු ස්පොන්ජ් කේක්|Sponge Cake Recipe|No Butter Sponge Cake Sinhala
Video link
https://youtu.be/SNL62zYoueU
ගෙදරදීම ස්පංචි රසවත්ව|How To Make Muffin Sinhala|Muffin Recipe Sinhala|Spanchi Recip|Fine & Tasty
Video link
https://youtu.be/sIpBGa5UrOo
මාබල් කේක් හදන ක්‍රම දෙකක්|Marble Cake Recipe Sinhala|Easy Cake Recipes Fine & Tasty|Marble Cake
Video link
https://youtu.be/HE7KkN-uI-A
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/QxnTZlFGJjQ
Comments
Post a Comment