ප්‍රධාන අමුද්‍රව්‍ය 2 මාශ්මෙලෝ|Easy Marshmallow Recipe Sinhala|Marshmall...




#MarshmallowRecipe##SweetsSinhala##TeaTimeRecipe# ප්‍රධාන අමුද්‍රව්‍ය 2 මාශ්මෙලෝ|Easy Marshmallow Recipe Sinhala|Marshmallow Recipe|Sweet Recipe Video link https://youtu.be/kuuFq5jUQj4 ඉතා ඉක්මනින් පහසුවෙන් ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකෙන් හදන මාශ්මෙලෝ රෙසපි එක මෙහි දැක්වේ. Here is the quick and easy marshmallow recipe made with two main ingredients@Fine & Tasty අවශ්‍ය ද්‍රව්‍ය : X සීනි 250 X ජෙලටින් 30 X මදරස්නේ වතුර 250 X තුනී කර කපාගැනීමට කොන්ෆ්ලා X අවශ්‍යනම් කැමති වර්ණ වලින් කලරින් කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා. ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://bit.ly/2BCJhQ0 https://youtu.be/QxnTZlFGJjQ FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe| Video link https://youtu.be/GgfqLrloz9k චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe Video link https://youtu.be/JWeAWr1uM6Y කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe| Video link https://youtu.be/ASMnrkOqXdw බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe| Video link https://youtu.be/ZwWHsFUgt8s පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll Video link https://youtu.be/elcQxJR1GLw ලාභදායි ෆැට් ස්ප්රෙඩ් කේක්|Fat Spread Cake Recipe Sinhala|Cake Recipe Sinhala|Butter Cake Recipe Video link https://youtu.be/rikZo2JY7V4 නෙස්කැෆේ කෝපි කේක්|Nescafe Cake Recipe|Coffee Cake Recipe Sinhala|Fine & Tasty Easy Cake Recipe Video link https://youtu.be/sJeeIUH8bRg කොට්න් ස්පොන්ජ් කැස්ටෙලා කේක්|Cotton Sponge Castella Cake|Cotton Sponge Cake|Sponge Cake Sinhala Video link https://youtu.be/pIWo6V3XgdE SWEETS RECIPES| පැණිරස කෑම නොඇලෙන පදමට කුරක්කන් හැලප|Kurakkan Halapa|Sri Lankan Kurakkan Halapa Sweet Recipe|Fine & Tasty Video link https://youtu.be/tFpH9U7xW3k අමුද්‍රව්‍ය 2 ජෙලි කියුබ්ස්|Gummy Bear|Jelly Candy Recipe Sinhala|Gummy Candy Recipe|Fine & Tasty Video link https://youtu.be/0eN72p4qnJY කටේ දියවෙන රස අලුවා|Aluwa Recipe|Sri Lankan Aluwa|Fine & Tasty|Aluwa Sinhala Recipe|Kiri Aluwa Video link https://youtu.be/OGgREQuV_n4 කිරි ටොෆි හරි පදමට|Kiri Toffee Recipe|Milkmaid Milk Toffee Sinhala|Fine & Tasty|Milk Toffee Recipe Video link https://youtu.be/S1d5jWHDUJ4 රසවත් කොණ්ඩ කැවුම|Sri Lankan Oil Cake Recipe|Oil Cake Recipe Sinhala|Konda Kawum Recipe SInhala| Video link https://youtu.be/GcNIW_BE0iA උඳු පිටි වලින් රසවත් උඳුවැල්|පැණි වළලු|Undu Walalu|Undu Wal|Pani Walalu|Undu Walalu Recipe Sinhala| Video link https://youtu.be/x2Oqxnlwi5w ඉඳිආප්ප ආස්මි| Indiappa Asmi| Sweet String Hoppers| Indiappa Recipe|Idiyappa Recipes Sinhala| Idiyappa Asmi Sinhala| Video link https://youtu.be/gpN2uvmb5WE පොල් ටොෆි|Pol Toffee Recipe Sinhala|Pol Toffee|Coconut Toffee|Sri Lankan Sweet Recipe|Fine & Tasty Video link https://youtu.be/i5hNxbmU1EM අවන් එකේ හකුරු වටලප්පම|Sri Lankan Watalappam Recipe Sinhala|Watalappam Recipe in Oven|Watalappan Video link https://youtu.be/spYgD2A4Duk DESSERT RECIPES| අතුරුපස අමුද්‍රව්‍ය 2 ජෙලි කියුබ්ස්|Gummy Bear|Jelly Candy Recipe Sinhala|Gummy Candy Recipe|Fine & Tasty Video link https://youtu.be/0eN72p4qnJY අවන් එකේ හකුරු වටලප්පම|Sri Lankan Watalappam Recipe Sinhala|Watalappam Recipe in Oven|Watalappan Video link https://youtu.be/spYgD2A4Duk සෝයා කිරෙන් රසවත් සෝයා අයිස්ක්‍රීම් ගෙදරදීම|Soya Ice Cream Recipe Sinhala|Ice Cream Recipe Sinhala Video link https://youtu.be/WVjq1Tu5IJ4 තවත් බොහෝ රෙසපි මෙහි ඇත... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/QxnTZlFGJjQ

Comments

Popular posts from this blog

රසවත් සහ වර්ණවත් කොකිස්|Sri Lankan Kokis Recipe|Kokis Recipe Sinhla|Fine...

Karawala Baduma |Dried Fish Curry| Karawala Recipe| Demon Chilli|කරවල |K...

කටට රසට අල කොකිස්|Potato Kokis|Sri Lankan Kokis|New Year Recipes|Ala Kok...