අඩු මුදලට ගෙදරදීම පාන්|Easy Bread Recipe Sinhala|Bread Loaf Recipe|Achch...
#BreadRecipe##PanRecipe##BreadLoafSinhala#
අඩු මුදලට ගෙදරදීම පාන්|Easy Bread Recipe Sinhala|Bread Loaf Recipe|Pan Recipe Sinhala|Fine & Tasty
ඉතා රසවත්ව පහසුවෙන් අඩු මුදලට ගෙදරදීම පාන් හදන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ.
This video shows how to make bread at home very tasty and easy at low cost. @Fine & Tasty
Video link
https://youtu.be/3bjr4lZKetw
අවශ්‍ය ද්‍රව්‍ය : සාමාන්‍ය තරමේ ගෙඩි දෙකක් සඳහා
X පිටි 500g
X සීනි 15
X යීස්ට් 10
X ලුණු 8
X තෙල් මේස හැඳි 3
X වතුර මද රස්නෙන් 285
(පිටි බර ප්‍රමාණය X 57%)
(500X 57%)
X අවශ්‍යනම් බටර් මේස හැඳි 2
කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.
ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...
හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link
https://bit.ly/2BCJhQ0
https://youtu.be/QxnTZlFGJjQ
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
පිපුම් කාරක|බේකින් පව්ඩර්,බේකින් සෝඩා,යීස්ට්|Leavening Agents|Baking Powder|Baking Soda|Fine & Tasty
Video link
https://youtu.be/HeyUYXocUpI
අමුද්රව්ය 3 පේස්ට්රි මෝලිය|බටර් වලින් පේස්ට්රි|3 Ingredients Pastry Dough|Easy Pastry Recipe
Video link
https://youtu.be/V9Zxpj_MUek
කඩේ රසටම කොත්තු රොටි|පරාටා හෝ ගෝදම්බ රොටි වලින් රසවත් කොත්තු|Chicken Koththu Roti|Godamba Roti Kottu
Video link
https://youtu.be/LRTqCQ-jrQI
ෆ්රයිඩ් රයිස් රස බලන්න රසවත් පහසු කංකුන් බැදුම|Sri Lankan Easy Fried Kankong Sinhala|Fried Kankun
Video link
https://youtu.be/0zYrzKXDLBE
රසවත් බිත්තර ඩෙවල්|Devilled Egg|Egg Recipe Sinhala|Easy Recipes|Fine And Tasty
Video link
https://youtu.be/alFt1Mfg79w
පාන්පිටි නැති අමුද්රව්ය 2 දෙල් රොටි|Breadfruit Roti Recipe|Del Roti|Sri Lankan Roti Recipe Sinhala
Video link
https://youtu.be/Qcxko7mwh1c
අල ගෙඩි 2 පහසු නගට්ස්|පොටටෝ නගට්ස්|Potato Nugets|Potato Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/9WUVMswb31E
රසවත් බිත්තර කට්ලට්|Easy Egg Cutlets|Sri Lankan Egg Recipe|Biththara Cutlet|Fine & Tasty
Video link
https://youtu.be/4tOeY0hpYAc
මඤ්ඤොක්කා කට්ලට් පිටි නෑ බිත්තර නෑ බිස්කට් කුඩු නෑ|Manioc Cutlets Sinhala|Cutlet Recipe|Fine & Tasty
Video link
https://youtu.be/_jrTE2u5w30
ක්‍රිස්පි මඤ්ඤොක්කා පහසු ක්‍රම දෙකක්|Cassava Chips|Manioc Chips|Easy Manioc Chips Recipe Sinhala
Video link
https://youtu.be/9mJ_zsUFqCk
බත් රෝල්ස්| Pre Cooked Rice Rolls| Ithuru Bath Rolls| Rice Recipe Sinhala| Bath Rolls Sinhala|
Video link
https://youtu.be/FZ2vvllMxiY
චිකන් ශවර්මා| Chicken Shawarma Recipe| Shawarma Recipe Sinhala| Sri Lanakn Shawarma| Fine & Tasty
Video link
https://youtu.be/vxY5Nd2NXa0
පීටා බ්‍රෙඩ් |Pita Bread Recipe| Pita Bread For Shawarma| Pita Bread Recipe Sinhala|Recipe Sinhala| Shawarma Recipe Sinhala|
Video link
https://youtu.be/AlSguApONRQ
ක්‍රිස්පි මල්ගෝවා|Crispy Malgowa|Malgowa Recipe Sinhala|Sinhala Recipes|Cauliflower Recipe Sinhala
Video link
https://youtu.be/31sR9m-GEQ0
කටට සැරට රස බලන්න ගෙදරදීම චිලි පේස්ට්|Chilli Paste Recipe Sinhala|Easy Chilli Paste|Fine & Tasty
Video link
https://youtu.be/X-8nCDevBls
පාන් කොත්තු|Bread Koththu| Pan Koththu Recipe Sinhala|Kottu Recipe|Bread Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/3DgqWZiqA2I
චිකන් කරිය |Chicken Curry| Chicken Curry Recipe| Chicken Curry Recipe Sinhala| Chicken Recipe|
Video link
https://youtu.be/44XpRcFAD7Q
කොස් රොටි|Kos Rotti|Kos Roti Sinhala|JackFruit Rotti Sinhala|Roti Warga|Fine & Tasty|Easy Recipe
Video link
https://youtu.be/vrwm7BgKDIA
කිරි කොස් | Kiri Kos Curry| Kiri Kos Recipe| Kiri Kos| Kiri Kos Maluwa| Jackfruit Curry Sinhala| Kiri Kos Hadana Hati|
Video link
https://youtu.be/pOgzuOOmlP4
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/QxnTZlFGJjQ
Comments
Post a Comment