රසවත් කොස් කොත්තුව|Kos Koththu|Fine & Tasty Kos Koththu|JackFruit Kothth...



රසවත් කොස් කොත්තුව|Kos Koththu|Fine & Tasty Kos Koththu https://youtu.be/3Ng4fHNj6D4 ලොකු පොඩි සැවොම ආසාවෙන් රසවත්ව කන, පෝෂණීය ගුණයක් සහිත වූ කොස් යොදාගෙන රසවත් කොස් කොත්තුවක් සකස් කරන අයුරු මෙහි දැක්වේ. Here is how to prepare a delicious jackfruit cake using nutritious jackfruit, which is enjoyed by all, big and small.@Fine & Tasty කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා. ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://bit.ly/2BCJhQ0 https://youtu.be/QxnTZlFGJjQ FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ ROTTI RECIPES|රොටි වර්ග කඩේ රසටම කොත්තු රොටි|පරාටා හෝ ගෝදම්බ රොටි වලින් රසවත් කොත්තු|Chicken Koththu Roti|Godamba Roti Kottu Video link https://youtu.be/LRTqCQ-jrQI පාන් කොත්තු|Bread Koththu| Pan Koththu Recipe Sinhala|Kottu Recipe|Bread Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/3DgqWZiqA2I පාන්පිටි නැති අමුද්රව්ය 2 දෙල් රොටි|Breadfruit Roti Recipe|Del Roti|Sri Lankan Roti Recipe Sinhala Video link https://youtu.be/Qcxko7mwh1c නිවිති රොටි|Nivithi Roti| Spinach Roti Recipe Sinhala| How To Make Spinach Roti| Nivithi Recipe Video link https://youtu.be/vueCEVHlkyU නිවිති රොටියෙන් කෙටි ආහාර| Spinach Short Eat Recipe| Spinach Recipe Sinhala| Niwithi Recipe Video link https://youtu.be/lR4qWGBNsdI කොස් රොටි|Kos Rotti|Kos Roti Sinhala|JackFruit Rotti Sinhala|Roti Warga|Fine & Tasty|Easy Recipe Video link https://youtu.be/vrwm7BgKDIA විශේෂ මඤ්ඤොක්කා රොටි| Manioc Roti| Cassava Roti| Manyokka Roti| Manioc Recipe| Cassava Recipe| Sri Lnakan Roti| Video Link https://youtu.be/qkpgRvcVwBk CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ බැදුම් ෆ්රයිඩ් රයිස් රස බලන්න රසවත් පහසු කංකුන් බැදුම|Sri Lankan Easy Fried Kankong Sinhala|Fried Kankun Video link https://youtu.be/0zYrzKXDLBE ගෝවා වලින් රසවත් රෝල්ස් | Cabbage Rolls| Gowa Rolls| Cabbage Recipes| Gowa Recipe| Fine & Tasty| Fried Cabbage Rolls Video Link https://youtu.be/vntmA5O8iHk ඉතා රසවත් දැල්ලෝ මුදු බැදුම|Fried Cuttle Fish Rings|Fine & Tasty|Cuttle Fish Recipe Sinhala Video link https://youtu.be/va93wyKhP9Q රසවත් බිත්තර ඩෙවල්|Devilled Egg|Egg Recipe Sinhala|Easy Recipes|Fine And Tasty Video link https://youtu.be/alFt1Mfg79w ඉඳි ආප්ප සමඟ රස බලන්න රසවත් බිලිං ව්‍යංජනය|Bilin Curry|Bilimbi Curry|Sri Lankan Bilimbi Curry Video link https://youtu.be/_ilh3U_o8I0 කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa Recipes|Fine & Tasty Video link https://youtu.be/_dn-NTOHu9M කෙසෙල්මුව පෙති බැදුම|Kesel Muwa Pethi Baduma|Banana Flower Recipe Sinhala|Fried Banana Blossoms| Video link https://youtu.be/kgMWmeX_aIM SHORT EATS|ෂෝර්ට්ටීට්ස් අඩු මුදලට ගෙදරදීම පාන්|Easy Bread Recipe Sinhala|Bread Loaf Recipe|Achchu Pan Sinhala|Fine & Tasty Video link https://youtu.be/3bjr4lZKetw අමුද්රව්ය 3 පේස්ට්රි මෝලිය|බටර් වලින් පේස්ට්රි|3 Ingredients Pastry Dough|Easy Pastry Recipe Video link https://youtu.be/V9Zxpj_MUek රසවත් බිත්තර කට්ලට්|Easy Egg Cutlets|Sri Lankan Egg Recipe|Biththara Cutlet|Fine & Tasty Video link https://youtu.be/4tOeY0hpYAc මඤ්ඤොක්කා කට්ලට් පිටි නෑ බිත්තර නෑ බිස්කට් කුඩු නෑ|Manioc Cutlets Sinhala|Cutlet Recipe|Fine & Tasty Video link https://youtu.be/_jrTE2u5w30 බත් රෝල්ස්| Pre Cooked Rice Rolls| Ithuru Bath Rolls| Rice Recipe Sinhala| Bath Rolls Sinhala| Video link https://youtu.be/FZ2vvllMxiY අවශ්‍ය ද්‍රව්‍ය : (මෙම ප්‍රමාණ තමන්ට කැමති අනුව රස පදමට වෙනස් කරගත හැකිය. එමෙන්ම අමුද්‍රව්‍ය තමන්ට හැකි ලෙස යොදාගෙන සකස් කල හැකිය.) X තම්බා ගත් කොස් X පොල්තෙල් මේස හැඳි 2 X තලාගත් ඉඟුරු සුදුලුනු ස්වල්පයක් X රම්පෙ කැබැල්ලක් X කරපිංචා ස්වල්පයක් X තක්කාලි ගෙඩියක් (අත්‍යවශ්‍ය නැත) X බිත්තර 1 X කෑලි මිරිස් මේස හැඳි 2 X ගම්මිරිස් කුඩු මේස හැඳි 1 X සීනි තේ හැඳි 1 X ලුණු රස පදමට X කපාගත් බී ළුණු ගෙඩි 1 X කපාගත් කැරට් (අත්‍යවශ්‍ය නැත) X කපාගත් ළුණු කොළ හෝ ලීක්ස් (අත්‍යවශ්‍ය නැත) X කපාගත් ගෝවා (අත්‍යවශ්‍ය නැත) කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://youtu.be/QxnTZlFGJjQ

Comments

Popular posts from this blog

රසවත් සහ වර්ණවත් කොකිස්|Sri Lankan Kokis Recipe|Kokis Recipe Sinhla|Fine...

Karawala Baduma |Dried Fish Curry| Karawala Recipe| Demon Chilli|කරවල |K...

කටට රසට අල කොකිස්|Potato Kokis|Sri Lankan Kokis|New Year Recipes|Ala Kok...