රෆල් කේක්|රැළි යෙදු කේක්|Ombre Cake|Ruffle Cake Design|Elsa Cake|Theme C...
#RuffleCake##OmbreCakeSinhala##CakeRecipeSinhala#
රෆල් කේක්|රැළි යෙදු කේක්|Ombre Cake|Ruffle Cake Design|Elsa Cake|Theme Cake Sinhala|Cake Recipe
Video link
https://youtu.be/-bmy7fOOVz0
කේක් නිර්මාණ කලාවට වැදගත් වූ තවත් එක නිර්මාණයක් කරන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ. ඒ අනුව රැළි සහිත කේක් එකක් සකස් කරගන්න එක ක්‍රමයක් මෙහි වේ. OBMRE Cake ලෙස හැඳින්වෙන අඩු වර්ණයේ සිට ලා වර්ණයට මෙය සකස් කෙරේ.
කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ @Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.
ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...
හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....
රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
This video shows how to make another design that is important to the art of cake design. Accordingly, here is one way to prepare a wavy cake. It is prepared from low color to light color known as OBMRE Cake.
CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe|
Video link
https://youtu.be/GgfqLrloz9k
චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe
Video link
https://youtu.be/JWeAWr1uM6Y
කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe|
Video link
https://youtu.be/ASMnrkOqXdw
බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe|
Video link
https://youtu.be/ZwWHsFUgt8s
TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
අයිසින් නිර්මාණ අලවගන්න කෑමට සුදුසු ගම් එක|Edible Glue Recipe|Fondant Edible Glue Sinhala|Cake Glue
Video link
https://youtu.be/W7BUTzoZnBs
කේක් සොෆ්ට් කරන්න බටර් මිල්ක් ආදේශකය නිවසේදීම පහසුවෙන්|Butter Milk Recipe Sinhala|About Butter Milk|
Video link
https://youtu.be/Vl82tyLfG_w
කේක් කලාවේ දන්න නොදන්න කේක් වර්ග අතරින් කේක් වර්ග 22ක් ගැන කෙටියෙන්|Details About 22 Cakes Sinhala
Video link
https://youtu.be/JFoDI2bxkRg
පින්තුරයක් ට්රේස් කරගන්න අයුරු ක්රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake
Video link
https://youtu.be/K6Inv10h6HU
ICING RECIPES| අයිසින් රෙසපි
නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes
Video link
https://youtu.be/3y-G6FvV4eg
චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes
Video link
https://youtu.be/HGQP7FgOYwA
බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream
Video link
https://youtu.be/_MOlWYE-sR0
ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread Butter Icing Recipe Sinhala|Butter Icing Recipe Sinhala|Icing
Video link
https://youtu.be/I7itJP_xcp8
කේක් අලංකාර කරන ෂුගර් ෂීට්|How To Make Sugar Sheet|Sugar Sheet Recipe Sinhala|Easy Cake Decorations
Video link
https://youtu.be/hf46vp805CY
අව්වට වැස්සට සරිලන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid and Hot weather|Cake Flower Paste Sinhala
Video link
https://youtu.be/H809VGzF-gE
CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ බැදුම්
ෆ්රයිඩ් රයිස් රස බලන්න රසවත් පහසු කංකුන් බැදුම|Sri Lankan Easy Fried Kankong Sinhala|Fried Kankun
Video link
https://youtu.be/0zYrzKXDLBE
ගෝවා වලින් රසවත් රෝල්ස් | Cabbage Rolls| Gowa Rolls| Cabbage Recipes| Gowa Recipe| Fine & Tasty| Fried Cabbage Rolls
Video Link
https://youtu.be/vntmA5O8iHk
ඉතා රසවත් දැල්ලෝ මුදු බැදුම|Fried Cuttle Fish Rings|Fine & Tasty|Cuttle Fish Recipe Sinhala
Video link
https://youtu.be/va93wyKhP9Q
තවත් බොහෝ රෙසපි මෙහි ඇත...
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
Video link
https://youtu.be/QxnTZlFGJjQ
Comments
Post a Comment