කේක් පිටි වලින් කේක් හදන හැටි සහ වැදගත් කරුණු|Cake Flour|How To Make Cak...



කේක් පිටි වලින් කේක් හදන හැටි සහ වැදගත් කරුණු|Cake Flour|How To Make Cake Using Cake Flour Sinhala කේක් පිටි යොදාගෙන කේක් එකක් නිවැරදිව සකස් කරගන්න අයුරු මෙහි දැක්වේ. කේක් පිටි කියන්නේ මොනවා ද ? කේක් හදන්නේ කොහොම ද ? කියන කරුණු මෙහිදී දැන ගත හැකිය. Video link https://youtu.be/CYq6TA37_Gg Here is how to properly prepare a cake using cake flour. What is cake flour? How to make cake? The said facts can be known here. අවශ්‍ය ද්‍රව්‍ය : 1kg සඳහා X කේක් පිටි 250g X සීනි 250g X බටර් 250g X බිත්තර 4 X බේකින් පව්ඩර් තේ හැඳි 2 1/4 X පිටි කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක් X වැනිලා හෝ කැමති එසන්ස් වර්ගයකින් තේ හැඳි 2 1/4 තවත් බොහෝ රෙසපි මෙහි ඇත... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty https://bit.ly/2BCJhQ0 Video link https://youtu.be/QxnTZlFGJjQ * CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි * ICING RECIPES| අයිසින් රෙසපි * CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර * TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු * ICING FLOWERS|අයිසින් මල් * RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි * SHORT EATS|ෂෝර්ට්ටීට්ස් * ROTTI RECIPES|රොටි වර්ග * CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ බැදුම් * EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර * SNACKS|ස්නැක්ස් * WADE RECIPES|වඩේ වර්ග * LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර * RICE RECIPES| බත් වර්ග * SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර * RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර * SWEETS RECIPES| පැණිරස කෑම * DESSERT RECIPES| අතුරුපස * RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග * ICE CREAM RECIPES| අයිස්ක්රීම් * DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග

Comments

Popular posts from this blog

රසවත් සහ වර්ණවත් කොකිස්|Sri Lankan Kokis Recipe|Kokis Recipe Sinhla|Fine...

Karawala Baduma |Dried Fish Curry| Karawala Recipe| Demon Chilli|කරවල |K...

කටට රසට අල කොකිස්|Potato Kokis|Sri Lankan Kokis|New Year Recipes|Ala Kok...