මාස ගණනාවක් රස බැලිය හැකි බිලිං ඇඹුල|Bilin Ambula|Bilin Curry|Bilin Chut...



මාස ගණනාවක් රස බැලිය හැකි බිලිං ඇඹුල|Bilin Ambula|Bilin Curry|Bilin Chutney Sinhala|Fine & Tasty බිලිං ඇඹුල රසවත්ව සකස් කරගෙන මාස ගණනාවක් රස බැලිය හැකි පහසු ක්‍රමය මෙහි වේ. Here's an easy way to make a delicious Billing Sour that can be enjoyed for months. @finetasty1252 Video link https://youtu.be/cVGKNi3074U අවශ්‍ය ද්‍රව්‍ය : X බිලිං ගෙඩි අවශ්‍ය තරමට මෙහි 3kg පමණ ඇත. X ලුණු කුඩු හෝ කැට පැකට් 1/2 X පොල්තෙල් මේස හැඳි 3 X කරපිංචා X රම්පෙ X සුදු ළුණු බික් කිහිපයක් X අමු මිරිස් හෝ කොච්චි X මිරිස් කුඩු මේස හැඳි 2ක් හෝ අවශ්‍ය පමණට X කහ කුඩු මේස හැඳි 1/4 X අවශ්‍යනම් තුනපහ තේ හැඳි 1 X කෑලි මිරිස් මේස හැඳි 2 X සීනි රස පදමට - අත්‍යවශ්‍යනම් පමණක් එකතු කල හැකිය. මෙය සකස් කල පසු වියලි පිරිසිදු භාජනයකට දමා තබා ගන්න. කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty https://bit.ly/2BCJhQ0 Video link https://youtu.be/QxnTZlFGJjQ * CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි * ICING RECIPES| අයිසින් රෙසපි * CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර * TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු * ICING FLOWERS|අයිසින් මල් * RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි * SHORT EATS|ෂෝර්ට්ටීට්ස් * ROTTI RECIPES|රොටි වර්ග * CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ බැදුම් * EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර * SNACKS|ස්නැක්ස් * WADE RECIPES|වඩේ වර්ග * LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර * RICE RECIPES| බත් වර්ග * SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර * RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර * SWEETS RECIPES| පැණිරස කෑම * DESSERT RECIPES| අතුරුපස * RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග * ICE CREAM RECIPES| අයිස්ක්රීම් * DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග

Comments

Popular posts from this blog

රසවත් සහ වර්ණවත් කොකිස්|Sri Lankan Kokis Recipe|Kokis Recipe Sinhla|Fine...

Karawala Baduma |Dried Fish Curry| Karawala Recipe| Demon Chilli|කරවල |K...

කටට රසට අල කොකිස්|Potato Kokis|Sri Lankan Kokis|New Year Recipes|Ala Kok...