කුනිස්සන් බතක්|Kunisso Bath|Sri Lankan Shrimp Rice|Fine & Tasty|Rice Rec...



කුනිස්සන් බතක්|Kunisso Bath|Sri Lankan Shrimp Rice|Fine & Tasty|Rice Recipe Sinhala ඉතා රසවත්ව කුනිස්සන් රසට බතක් ඉතා පහසුවෙන් සාදා ගන්න අයුරු මෙහි දැක්වේ. අඩු මුදලකින් රසවත්ව මේ විදියට හදාගන්න. Here is how to make a very delicious Kunisan Shrimp Rice very easily. Make it tasty with less money this way. Video link https://youtu.be/QrF5xqqTIEg කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා. ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link https://bit.ly/2BCJhQ0 https://youtu.be/QxnTZlFGJjQ FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty https://bit.ly/2BCJhQ0 Video link * CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි * ICING RECIPES| අයිසින් රෙසපි * CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර * TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු * ICING FLOWERS|අයිසින් මල් * RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි * SHORT EATS|ෂෝර්ට්ටීට්ස් * ROTTI RECIPES|රොටි වර්ග * CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ බැදුම් * EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර * SNACKS|ස්නැක්ස් * WADE RECIPES|වඩේ වර්ග * LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර * RICE RECIPES| බත් වර්ග * SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර * RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර * SWEETS RECIPES| පැණිරස කෑම * DESSERT RECIPES| අතුරුපස * RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග * ICE CREAM RECIPES| අයිස්ක්රීම් * DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග

Comments

Popular posts from this blog

පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fond...

කෙසෙල්මුව බැදුම|Fried Banana Flower Sinhala|Keselmuwa Baduma|KeselMuwa R...

කඩේ විදියටම පරිප්පු වඩේ|Dal Wade|Parippu Wade|Sri Lankan Dal Vada|Dal R...